කිරිකැටි දියණිය සමඟ සජිත් දළදා වඳී

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඉතිං දැන් ආර්යාවට දුවෙක් ඉපදුනා කියල සජිත්ට රට දෙන්න ඕනේද? අනේ පලයං බං යන්න.
    "ආර්යාව මවක් වූවා මිස උතුමාණන් පියෙක් වූයේ නැත."
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,891
    113
    ඕක බන් උනේ නළ දරු උපතක්.. ඒකත් ජලනිගේ ගර්භාෂයේ නෙමේ..වෛද්‍යයවරු නිර්දේෂ කලා ජලනිගේ බූම් එක අවුලක් කියලා. සජියා අතේ ගැහුවම එන ස්පර්ම් අරන් හයර් එකට ගත්තු ගෑණීයෙක්ගේ බඩේ තැම්පත් කලා.. අවුරුද්දක් පුරාවට ඒ ගෑණීව හංගගෙන තමයි හිටියේ.. දරුවා බිහිකලාම දුප් කියලා එලෙව්වා! දරුවව ජලනි ගත්තා... ඕකයි සිද්ධිය.. දන්නෝ දනිති.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ශාරුක් කාන්ලත් වයසට ගිහින් බබකේ හැදුවේ. ඒක වෙන්නේ නල දරු ක්‍රමේට. සජිත්ගේ ශුක්‍රාණු, ජලනිගේ ඩිම්බර අරගන කෘතිමව සංසේචනය කරලා. බොහෝ විට වෙනත් ගැනු කෙනෙක්ගේ ගර්භාෂයේ තැන්පත් කරලා බබෙක් හදනවා. ඕක සාමාන්‍ය ක්‍රියාවක්. දේශපාලන මත මොනවා උනත් පොඩි එකාට එක එක කතා කියන එක මහ ජරා වැඩක්.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඕක බන් උනේ නළ දරු උපතක්.. ඒකත් ජලනිගේ ගර්භාෂයේ නෙමේ..වෛද්‍යයවරු නිර්දේෂ කලා ජලනිගේ බූම් එක අවුලක් කියලා. සජියා අතේ ගැහුවම එන ස්පර්ම් අරන් හයර් එකට ගත්තු ගෑණීයෙක්ගේ බඩේ තැම්පත් කලා.. අවුරුද්දක් පුරාවට ඒ ගෑණීව හංගගෙන තමයි හිටියේ.. දරුවා බිහිකලාම දුප් කියලා එලෙව්වා! දරුවව ජලනි ගත්තා... ඕකයි සිද්ධිය.. දන්නෝ දනිති.

    දුප් කියලා එලෙව්වා කියලා ෂුවර්ද?
    හින්දි පිලුමක් වගේ
     
    • Like
    Reactions: NRTG

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඕක බන් උනේ නළ දරු උපතක්.. ඒකත් ජලනිගේ ගර්භාෂයේ නෙමේ..වෛද්‍යයවරු නිර්දේෂ කලා ජලනිගේ බූම් එක අවුලක් කියලා. සජියා අතේ ගැහුවම එන ස්පර්ම් අරන් හයර් එකට ගත්තු ගෑණීයෙක්ගේ බඩේ තැම්පත් කලා.. අවුරුද්දක් පුරාවට ඒ ගෑණීව හංගගෙන තමයි හිටියේ.. දරුවා බිහිකලාම දුප් කියලා එලෙව්වා! දරුවව ජලනි ගත්තා... ඕකයි සිද්ධිය.. දන්නෝ දනිති.
    අවුලක් නෑනේ, සජියා ගේ ශුකානු, ආර්‍යාවගේ ඩිම්බනේ . එනිසා ලමයා උන් දෙන්නාගේ තමයී. ශාරුක් කානුත් කරේ එකම. මන් නම් එකේ කිසීඅවුලක් දකින්නේ නෑ.
     
    • Like
    • Haha
    Reactions: nul and weer 11

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    අවුලක් නෑනේ, සජියා ගේ ශුකානු, ආර්‍යාවගේ ඩිම්බනේ . එනිසා ලමයා උන් දෙන්නාගේ තමයී. ශාරුක් කානුත් කරේ එකම. මන් නම් එකේ කිසීඅවුලක් දකින්නේ නෑ.
    Ganu kenata ඩිම්බ nane neda 45 panalane
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දුප් කියලා එලෙව්වා කියලා ෂුවර්ද?
    හින්දි පිලුමක් වගේ

    Sri-Lankan-Sinhala-Movie-Dvd-Surabi-Dena.webp
     
    • Wow
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...

    ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ..

    Yeap mata hitenawa motive eka eka wenna athi kiyala. Dial eka janapathi wenna ready wenawa. Mahindala okata kelinma lamay ne kiyala bite kala kalin ekey. Passe mu ekata reply ekak widiayta gaanith ekka hina wela inna pic ekak daala tibba.

    Lamai nathi eka loku peedanayak minisunta. Lokuma hethuwa watey pitey un "wandaida wandaida" gaga ahana eka. E wage aya godak welawata aran hari hadagannawa katha ahanna akamathi nisa.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...

    ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ..
    මූ ලමයෙක් හැදුවේ උවමනාවට නෙවෙයි.
    එක එකා කියන කතා වලට return එකට.
    එහෙව් හීනමාන ඩයල් එකක්
     
    • Love
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දෙරණෙන් 24 hours මර්ක්ටින්ග් එක දෙනවා දරුවට .මේවට මොකුත් කියන්නත් හොද නෑ අනේ මන්ද ඉතින් .ඕව කරන්න කරන්න මට සජිත්ව පොහොට්ටුවෙක් වගේ පෙන්නේ
    ජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.

    සජිත් අනාගත්තාම 2029 ඡන්දෙ නිකන් වගේ නාමල් දිනනවා.

    ජෙප්පෝ අවොත් ජොන්ස්ටන් pohottuwo සෙට් එකම හිරේ කුරු ගනින්න වෙන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.

    සජිත් අනාගත්තාම 2029 ඡන්දෙ නිකන් වගේ නාමල් දිනනවා.

    ජෙප්පෝ අවොත් ජොන්ස්ටන් pohottuwo සෙට් එකම හිරේ කුරු ගනින්න වෙන්නේ
    ඒකනෙ මේ කට්ටිය කැම්පේන් කර කර මැරෙන්න හදන්නෙ. දැං කැම්පේන් එක කවුරු ආවත් එකයි ඒක නිසා ඔන්න ඔහේ දන්න යකාම තියාගමූ කියන එක
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.

    සජිත් අනාගත්තාම 2029 ඡන්දෙ නිකන් වගේ නාමල් දිනනවා.

    ජෙප්පෝ අවොත් ජොන්ස්ටන් pohottuwo සෙට් එකම හිරේ කුරු ගනින්න වෙන්නේ
    ඔව් අනුරය කරනවා කරනවා කියන ඒවා කලොත් පොහොට්ටුවේ සැහෙන ගානක් ඇතුලේ .විශේෂයෙන් නාමල් .නාමල් අතේ මාට්ටු වෙන හොරකන් කරලා තියෙන්නේ .රනිල ඔක්කොම නඩු වහන් ඉන්නේ .අනේ මන්ද බන් මමනම් 2015න් පස්සේ ඔය කරනවා කියන ඒවා ලොකුවට විශ්වාස කලේ නෑ .ඕව නොකලත් හරි system එකකට රට හදල 10000$ per capita income එකක සමාජයක් මොකෙක් හරි හදනවනම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: NRTG and Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව් අනුරය කරනවා කරනවා කියන ඒවා කලොත් පොහොට්ටුවේ සැහෙන ගානක් ඇතුලේ .විශේෂයෙන් නාමල් .නාමල් අතේ මාට්ටු වෙන හොරකන් කරලා තියෙන්නේ .රනිල ඔක්කොම නඩු වහන් ඉන්නේ .අනේ මන්ද බන් මමනම් 2015න් පස්සේ ඔය කරනවා කියන ඒවා ලොකුවට විශ්වාස කලේ නෑ .ඕව නොකලත් හරි system එකකට රට හදල 10000$ per capita income එකක සමාජයක් මොකෙක් හරි හදනවනම් ලොකු දෙයක්
    අනුරයා අවාත් නාමල් නම් හිරේ යන්නේ නැති වෙයි. ජොන්ස්ටන් වගේ අය දාවි. අරුගේ ෆයිල් තියාගෙන ඉදිවී.
    ජෙප්පෝ දැම්මේ නැත්නම් වුන්ගේ ආණ්ඩුව අව්රුදු දෙකක් යන්න කලින් වැටෙනවා.

    අනිවාර්යෙන් ආර්ථිකේ හදන්නේ නැතුව මොනා කළත් වැඩක් නැහැ. කරන්නත් බැහැ.
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මූ ලමයෙක් හැදුවේ උවමනාවට නෙවෙයි.
    එක එකා කියන කතා වලට return එකට.
    එහෙව් හීනමාන ඩයල් එකක්
    ඔව් එක ඇත්ත
    නැත්තන් අවුරුදු 25ක් බලන් ඉන්න ඔනේද
    මට තියන අනිත් ප්‍රශ්නේ හදාගන්න ළමයි ගන්න අය ගැහැණු ලමයින්වම ගන්නේ ඇයි
    කොල්ලෙක් නම් ලොකු වෙලා කෙළවයි කියන බයටද
     
    • Like
    Reactions: NRTG

    Similar threads