ඉතිං දැන් ආර්යාවට දුවෙක් ඉපදුනා කියල සජිත්ට රට දෙන්න ඕනේද? අනේ පලයං බං යන්න.
"ආර්යාව මවක් වූවා මිස උතුමාණන් පියෙක් වූයේ නැත."
"ආර්යාව මවක් වූවා මිස උතුමාණන් පියෙක් වූයේ නැත."
ඕක බන් උනේ නළ දරු උපතක්.. ඒකත් ජලනිගේ ගර්භාෂයේ නෙමේ..වෛද්‍යයවරු නිර්දේෂ කලා ජලනිගේ බූම් එක අවුලක් කියලා. සජියා අතේ ගැහුවම එන ස්පර්ම් අරන් හයර් එකට ගත්තු ගෑණීයෙක්ගේ බඩේ තැම්පත් කලා.. අවුරුද්දක් පුරාවට ඒ ගෑණීව හංගගෙන තමයි හිටියේ.. දරුවා බිහිකලාම දුප් කියලා එලෙව්වා! දරුවව ජලනි ගත්තා... ඕකයි සිද්ධිය.. දන්නෝ දනිති.
අවුලක් නෑනේ, සජියා ගේ ශුකානු, ආර්‍යාවගේ ඩිම්බනේ . එනිසා ලමයා උන් දෙන්නාගේ තමයී. ශාරුක් කානුත් කරේ එකම. මන් නම් එකේ කිසීඅවුලක් දකින්නේ නෑ.ඕක බන් උනේ නළ දරු උපතක්.. ඒකත් ජලනිගේ ගර්භාෂයේ නෙමේ..වෛද්‍යයවරු නිර්දේෂ කලා ජලනිගේ බූම් එක අවුලක් කියලා. සජියා අතේ ගැහුවම එන ස්පර්ම් අරන් හයර් එකට ගත්තු ගෑණීයෙක්ගේ බඩේ තැම්පත් කලා.. අවුරුද්දක් පුරාවට ඒ ගෑණීව හංගගෙන තමයි හිටියේ.. දරුවා බිහිකලාම දුප් කියලා එලෙව්වා! දරුවව ජලනි ගත්තා... ඕකයි සිද්ධිය.. දන්නෝ දනිති.

Ganu kenata ඩිම්බ nane neda 45 panalaneඅවුලක් නෑනේ, සජියා ගේ ශුකානු, ආර්‍යාවගේ ඩිම්බනේ . එනිසා ලමයා උන් දෙන්නාගේ තමයී. ශාරුක් කානුත් කරේ එකම. මන් නම් එකේ කිසීඅවුලක් දකින්නේ නෑ.
ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...
ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ..
මූ ලමයෙක් හැදුවේ උවමනාවට නෙවෙයි.ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...
ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ..
ජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.දෙරණෙන් 24 hours මර්ක්ටින්ග් එක දෙනවා දරුවට .මේවට මොකුත් කියන්නත් හොද නෑ අනේ මන්ද ඉතින් .ඕව කරන්න කරන්න මට සජිත්ව පොහොට්ටුවෙක් වගේ පෙන්නේ
ඒකනෙ මේ කට්ටිය කැම්පේන් කර කර මැරෙන්න හදන්නෙ. දැං කැම්පේන් එක කවුරු ආවත් එකයි ඒක නිසා ඔන්න ඔහේ දන්න යකාම තියාගමූ කියන එකජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.
සජිත් අනාගත්තාම 2029 ඡන්දෙ නිකන් වගේ නාමල් දිනනවා.
ජෙප්පෝ අවොත් ජොන්ස්ටන් pohottuwo සෙට් එකම හිරේ කුරු ගනින්න වෙන්නේ
ඔව් අනුරය කරනවා කරනවා කියන ඒවා කලොත් පොහොට්ටුවේ සැහෙන ගානක් ඇතුලේ .විශේෂයෙන් නාමල් .නාමල් අතේ මාට්ටු වෙන හොරකන් කරලා තියෙන්නේ .රනිල ඔක්කොම නඩු වහන් ඉන්නේ .අනේ මන්ද බන් මමනම් 2015න් පස්සේ ඔය කරනවා කියන ඒවා ලොකුවට විශ්වාස කලේ නෑ .ඕව නොකලත් හරි system එකකට රට හදල 10000$ per capita income එකක සමාජයක් මොකෙක් හරි හදනවනම් ලොකු දෙයක්ජේවීපී එනවාට වඩා සජිත් එන එක පොහොට්ටුවට වාසි . මේ පාර අන්ත පරාජය වුණත්,පොහොට්ටුවෝ හිරේ ලගින්නේ නැහැ සජිත් සෙෆ් කරනවා.
සජිත් අනාගත්තාම 2029 ඡන්දෙ නිකන් වගේ නාමල් දිනනවා.
ජෙප්පෝ අවොත් ජොන්ස්ටන් pohottuwo සෙට් එකම හිරේ කුරු ගනින්න වෙන්නේ
අනුරයා අවාත් නාමල් නම් හිරේ යන්නේ නැති වෙයි. ජොන්ස්ටන් වගේ අය දාවි. අරුගේ ෆයිල් තියාගෙන ඉදිවී.ඔව් අනුරය කරනවා කරනවා කියන ඒවා කලොත් පොහොට්ටුවේ සැහෙන ගානක් ඇතුලේ .විශේෂයෙන් නාමල් .නාමල් අතේ මාට්ටු වෙන හොරකන් කරලා තියෙන්නේ .රනිල ඔක්කොම නඩු වහන් ඉන්නේ .අනේ මන්ද බන් මමනම් 2015න් පස්සේ ඔය කරනවා කියන ඒවා ලොකුවට විශ්වාස කලේ නෑ .ඕව නොකලත් හරි system එකකට රට හදල 10000$ per capita income එකක සමාජයක් මොකෙක් හරි හදනවනම් ලොකු දෙයක්
ඔව් එක ඇත්තමූ ලමයෙක් හැදුවේ උවමනාවට නෙවෙයි.
එක එකා කියන කතා වලට return එකට.
එහෙව් හීනමාන ඩයල් එකක්