කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය....

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුපිරි මචං.... අපිත් ගියා වගේ ගමන...... නියමයි.......
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම්මම කියලා නෑ.මම ෆේස්බුක් එකේ දැකපු ගෑනු ළමයෙක් ඉන්නවා තනියම බයික් එක අරගෙන ලංකාවේ ඇවිදින.
    ගම්පහ ඉඳල කොත්මලේ කඩදොර විහාරය පවා බලන්න තනියෙම ගිහින් තිබුන.

    ලබන ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න පින් කරන්න ඔනි අප්පා දැන් තියාම...නැතුව බැ....අපි තනියම හයික් ගියොත් ඉතින් මලගෙවල් දෙකක් සුවර් නෙ...:(:(

    අන්න ඒක ප්‍රස්නයක් තමා...කව්ද අනිත් කෙනා....

    හරි එකක් ඔයාගේ අනිත් එක කාගේද එතකොට :P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි එකක් ඔයාගේ අනිත් එක කාගේද එතකොට :P:P:P

    මගෙ මලගෙයක් වෙන්නෙ කොහෙද අප්පා....ඔක කිවිව ගමන් අපෙ අම්මට හාර්ට් ඇටැක් ශුවර්...එයා හාර්ට් පෙශන්ට් කෙනෙක් එ මදිවට..අනික අපෙ තාත්තා...:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම්මම කියලා නෑ.මම ෆේස්බුක් එකේ දැකපු ගෑනු ළමයෙක් ඉන්නවා තනියම බයික් එක අරගෙන ලංකාවේ ඇවිදින.
    ගම්පහ ඉඳල කොත්මලේ කඩදොර විහාරය පවා බලන්න තනියෙම ගිහින් තිබුන.

    අන්න ඒක ප්‍රස්නයක් තමා...කව්ද අනිත් කෙනා....

    වාසනාවන්ත කෙල්ලෙක්.අපෙ අම්මා එක්ක බැ හලො ඔවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(

    මගෙ මලගෙයක් වෙන්නෙ කොහෙද අප්පා....ඔක කිවිව ගමන් අපෙ අම්මට හාර්ට් ඇටැක් ශුවර්...එයා හාර්ට් පෙශන්ට් කෙනෙක් එ මදිවට..අනික අපෙ තාත්තා...:(

    :dull::dull::dull:

    වාසනාවන්ත කෙල්ලෙක්.අපෙ අම්මා එක්ක බැ හලො ඔවා....