කිරින්දේ මුහුද පස්සට යනවා - Neth FM

FreeSoul

Member
Apr 11, 2012
37
2
0
කිරින්දේ මුහුද පස්සට යනවා - Neth FM

නෙත් එකේ කිව්වා කිරින්දේ මුහුද පස්සට ගිහින් කියලා! ඉස්සෙල්ලත් ඕකම උනා නෙ බන් :(
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකම සවර්ණවහිනියෙත් කියනව, ඇත්තද දන්නේ නැ උනුත් හරියටම.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙනම් මුහුදට පුකේ ඇරගන්න ඕන වෙලා වගේ :/
    පස්සට ගිහින් තියෙන්නේ මොකක්ද දැන්? පයියක්ද?
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Updated 05:13 pm
    කිරින්ද ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩු වෙයි,
    කිරින්ද ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම ආදී දෙකක් පමණ අඩුවී ඇති එම ප්‍රදේශයේ වාර්තාකරුවන් වාර්තා කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොටත් මුහුද පස්සට යනවලු සවර්න්නවහිනියේ කියන්නේ.
     

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    හම්බන්තොටත් මුහුද පස්සට යනවලු සවර්න්නවහිනියේ කියන්නේ.
    ආමි එකෙන් යනවා හෝ ගාලා! උඹ කොහෙද බන්?