කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,037
    14,418
    113
    වැලිවේරිය
    අමාරුවෙන් හරි පුරුදු උනොත් බන්.ඒත් කියන්න බෑ මිනිස්සු දියර කිරිවලට මූව් උනාම ඒ පාර කිරි ගොවියෝ ගාන උස්සයිද දන්නෙ නෑ මිනිස්සුන්ට කෙල වෙලා යන්නම
    ලන්කාවෙ කිසිම ප්‍රශ්නෙකට හරිඋත්තරයක් නෑ බන්.මගේ ජීවිත කාලෙකටම ලන්කාවෙ ප්‍රශ්නෙකට හරි උත්තරයක් කියල දැක්කේ ප්‍රබාව ඉවරයක් කරල දාල යුද්දෙ නවත්තපු එක විතරයි.

    අනිත් හැමදේම මග නතරවෙනව කිසිම උත්තරයක් නැතුව.මොන පාලකයා ආවත් ඔච්චරයි .
    Solution population control;හැබැයි ඕක මොකක් හරි ආණ්ඩුවක් කිව්වොත් කහ සිවුර ටිකයි පාදිලි ලා ටිකයි හම්බයෝ ටිකයි රෙදි උස්සගෙන එයි
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෝඩ තර්කයක්. ලංකාවට ගේන්නෙ NewZealand Super market එකෙන් අරගෙන නෙවෙයි
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්..
    නවසිලන්තේ ජිවත් වෙන එකෙකුට 500 ට විකුනන්න බැරි කිරි පැකට් එකක් ලංකාවට ආනයනය කරලා විකුනන්න පුලුවන්ද? මෝඩයෙක් ද උඹ? :lol:
     
    • Like
    Reactions: kasdbg

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    මෙහෙමයි මචන්... උබලට ඔහොම වෙලා මදි.
    kanna nathath inna ratak illuwane. munta meha wenna oni. ara tamil film ekaak tibba politican kenek kiyanwa minisunta kanna natuwa badaginna idala kana agul watenna oni. ethkota thmai chandyak lan wenakota kama deela, salli walata vote eka gatahama unta penne polticianwa god vage kiyala.
     
    • Like
    Reactions: xVOLDYx and ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    kanna nathath inna ratak illuwane. munta meha wenna oni. ara tamil film ekaak tibba politican kenek kiyanwa minisunta kanna natuwa badaginna idala kana agul watenna oni. ethkota thmai chandyak lan wenakota kama deela, salli walata vote eka gatahama unta penne polticianwa god vage kiyala.
    හරියට හරි,ඒකනෙ බන් දැන් වෙන්නෙත් මෙච්චර කාලයක් උනෙත්,චන්දෙ දීල යවනව,දිනුවට පස්සෙ බල්ලොන්ට වගේ බනින්නෙ,සත පහකට ගනන් ගන්නෙ නෑ,ආය චන්දෙ එද්දි ගමට එනව,ඇවිත් මොනා හරි ටිකක් බෙදුවම ආය දිනනව.මිනිස්සු තෙරුම් ගන්නෙ නෑ හරිනම් මිනිස්සු එද්දි මුන් තමයි මිනිස්සුන්ට ගරුසරුව කතා කරන්න ඕන කියල,මිනිස්සුන්ගෙ යටතෙ මුන් ඉන්නෙ කියල.
     
    • Like
    Reactions: xVOLDYx

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,434
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්..
    නවසිලන්තේ ජිවත් වෙන එකෙකුට 500 ට විකුනන්න බැරි කිරි පැකට් එකක් ලංකාවට ආනයනය කරලා විකුනන්න පුලුවන්ද? මෝඩයෙක් ද උඹ? :lol:
    ආයෙත් එකම මෝඩකතාව කියවනව. උන්ගෙ අපනයනය කරන කිරිපිටි මිල අඩුයි ලෝකල් මිලට වඩා. හේතුව හොයල බලපන් දැනුම වැඩිවෙන්නත් එක්ක
     
    • Haha
    Reactions: shenic88

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    KIRI PITI BONA EKA NAWATHTHALA DANNA ONE BN. MATH TEA EKAK EHEMA IDALA HITALA BONAWA. OFZ EKE NAM DAILY GAHANAWA EKAK. NIKAN DENA NISA. HABAI BADA ENAWA WITHARAI. ATHI WADAK NA BN. BONNEPA.. 1300 NEWE 130 UNATH GANNEPA.
     
    • Like
    Reactions: icepack

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්..
    නවසිලන්තේ ජිවත් වෙන එකෙකුට 500 ට විකුනන්න බැරි කිරි පැකට් එකක් ලංකාවට ආනයනය කරලා විකුනන්න පුලුවන්ද? මෝඩයෙක් ද උඹ? :lol:
    ලංකාවට නවසීලන්තෙන් හොඳ කිරිපිටි එනවද? චීනෙ කෙමිකල් දාල හදන ජරාවනෙ එන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: shenic88

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනිවා තව වැඩි කරන්න ඕන..:yes:
    නවත්තන්ඩ ඕනෙ තමයි. හැබැයි අර වැඩබැරි පොන්න පඹයගෙ හෙලුව වහගන්ඩ නෙවෙයි. මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැන හිතලා
     
    • Like
    Reactions: xVOLDYx

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ආයෙත් එකම මෝඩකතාව කියවනව. උන්ගෙ අපනයනය කරන කිරිපිටි මිල අඩුයි ලෝකල් මිලට වඩා. හේතුව හොයල බලපන් දැනුම වැඩිවෙන්නත් එක්ක
    හොයලා දාන්නකෝ හැමෝටම බලා ගන්න!
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,493
    113
    ඇල්ල
    මොකද්ද ප්‍රශ්නේ?
    මෙච්චර කල් කිරිපිටි නිකම්ද දුන්නේ?අපි නම් සල්ලි දීල ගත්තේ.
    ඉතින් සිංහලුන්ට වැඩක් කරන්නනෙ මේ ආණ්ඩුව ආවේ.

    කටුපොල් පිටි උෘරු පිටි මික්ස් එකක්නේ උඹලා රුපියිල් සල්ලී දිලා අරගෙන බෙන්නේ. ඔය පිටි ලංකාවේ හදන්නේ නෑ. පිටරටින් පාන්දාහේ කොලේකට පිටි කිලෝ 4ක් 5ක් විතර ගන්න පුළුවන්. නමුත් 5000ta දෙන්නේ නෑ ඩොලර් ඕනේ. මේ අවස්ථාවේදි $ නැ ලංකාවට. $ walata පුප දෙන්න සිංහපුතුන් කැමති නැති නිසා අපි ආණ්ඩුවට බැන බැන ඉන්න අතරෙදි $ තව උඩ යනවා. මුන් පාන්දාහේ අච්චු ගහනවා රුපියල පාවෙනවා.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    හරි හරි මොනා කරන්නත් රටක් ඉතුරු මෙයින්ද මහත්තයා නිසා කියලා අමතකරන්නෙපා සිංගලූ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    මමනම් දැන් අවුරුද්දකටත් වැඩි කිරි පිටි ගේන එක නවත්තල

    දියර කිරි බොන්න සහෝ

    නැත්නම් කැඳ එකක් බොන්න

    ආණ්ඩුව කරන වැඩේට හරි කියනවා නෙමේ නමුත් මෙහෙම වුනාම එක අතකට හොඳයි
     
    • Like
    Reactions: icepack