Solution population control;හැබැයි ඕක මොකක් හරි ආණ්ඩුවක් කිව්වොත් කහ සිවුර ටිකයි පාදිලි ලා ටිකයි හම්බයෝ ටිකයි රෙදි උස්සගෙන එයිඅමාරුවෙන් හරි පුරුදු උනොත් බන්.ඒත් කියන්න බෑ මිනිස්සු දියර කිරිවලට මූව් උනාම ඒ පාර කිරි ගොවියෝ ගාන උස්සයිද දන්නෙ නෑ මිනිස්සුන්ට කෙල වෙලා යන්නම
ලන්කාවෙ කිසිම ප්රශ්නෙකට හරිඋත්තරයක් නෑ බන්.මගේ ජීවිත කාලෙකටම ලන්කාවෙ ප්රශ්නෙකට හරි උත්තරයක් කියල දැක්කේ ප්රබාව ඉවරයක් කරල දාල යුද්දෙ නවත්තපු එක විතරයි.
අනිත් හැමදේම මග නතරවෙනව කිසිම උත්තරයක් නැතුව.මොන පාලකයා ආවත් ඔච්චරයි .


