කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට
    1KG - 1300
    400G - 520

    ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.
    මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.
    දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලැබුවා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපි නම් කෑ ගැහුවත් කමක් නෑ...
    සුපිරි කිරි ෆැක්ටරි දෙකක අයිතිකාරයෝ වෙලා...
    ඔහොම කෑ ගහන්න එපා බන්...

    අපියි කෑගහන්න ඕන 😥😥😥
    හැමදාම පැක්ටරියෙන් කිරි ගන්න නම් බඩ කරන්න වෙනවා :rolleyes: :confused2:
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මෝඩ තර්කයක්. ලංකාවට ගේන්නෙ NewZealand Super market එකෙන් අරගෙන නෙවෙයි
    ඔව් බං එහේ තියෙන ඒවා මෙහෙ ගේන්නේ නෑ බොක්ස් එක මෙහෙ හදලා පාං පිටියි පොල් කිරි පිටියි මික්ස් කරලා කිරි රසකාරකය දාලා තව රස වැඩි වෙන්න ෆෝමලින් දානවා ඔචචරයි. ඔය ටිකෙන් කිලෝ එකට රුපියල් 500 වගේ Cost වෙන්නේ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Ithin avoid karanna puluwan waha avoid karanne ekane. Nodana waha kawuna kiyala danagena mokatada waha kanne kaala wadakuth nathnam :geek:
    Ithin avoid karanna puluwan waha avoid karanne ekane. Nodana waha kawuna kiyala danagena mokatada waha kanne kaala wadakuth nathnam :geek:
    Den hema ratema tiyena kiri piti waha kiyala prove karala tiyenawada kohe hari? Mama nam ehema denuwath na ow nam kiyapan denagannath ekka
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    නෙදකින් යකෝ ෆ්‍රෙස් මිල්ක් තියෙන්නෙ ඔන තරම්. ලන්කාවේ උන් තරම් බැන බැන ඒව පස්සේම යන වෙන උන් ටිකක් මේ ලෝකේවත් නැහැ..වෙන රටවල කිරිපිටි ගේන්නත් තහනම්. ෆ්‍රේස් මිලික් බෙදාහැරීමේ හරිහමන් ක්‍රමයක් හදන්නෙ නෑ. කුට්ට් නැති වෙන නිසා
     
    • Like
    Reactions: icepack

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    EL4hT7S.jpg
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දියර කිරි ලීටරේ 270ක්. දවස් 4ක් ඇතුලත පාවිච්චි කරලා ඉවර කරන්න ඕන. හතරදෙනෙක් ඉන්න පවුලකට පැකට් දෙකක්වත් යයි කියල හිතුවොත් දවස් 4ට. මාසෙකට රුපියල් 4,000කට වඩා යනව. තාමත් ලාභයි කිරිපිටි කිලෝ එකක් 1,300ට ගන්න එක.
    4k inna pawulakata piti kilo ekak use karanna puluwan sati dekak wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Ithin ban unwanted na ne. Ehenam man kasipputh gahanna epaye 😂
    Unwanted kiyanne kiri bona ekath kiri nobona ekath athara kisima wenasak na kiriwala wasak thibbe nathath. Nutritional deficiency ekak enne na kiri biwwe na kiyala.

    Ithin purudda indulge karanna witharai kiri bonne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    Ow, Api gedara bonne udeta witarai.
    Antimata keels eken genna gattu highland stock eka iwara wuna eeye.
    Ada sita no morning tea eka newettuwa.

    Koma hari me jara purudda kadaganna one.
    මම ඉපදුන දවසේ ඉඳන් උදේට පිටි බීලා නෑ, 😪
     
    • Like
    Reactions: icepack

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Unwanted kiyanne kiri bona ekath kiri nobona ekath athara kisima wenasak na kiriwala wasak thibbe nathath. Nutritional deficiency ekak enne na kiri biwwe na kiyala.

    Ithin purudda indulge karanna witharai kiri bonne.
    Ude 5tw witara negitinne. Ude 7ta van eke office run eka yanawa udeta kanna welawak na. Udeta kiri ekath nobiwwoth melahakata gastritis hedila. Nettam ithin oka allala danna awlak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Ude 5tw witara negitinne. Ude 7ta van eke office run eka yanawa udeta kanna welawak na. Udeta kiri ekath nobiwwoth melahakata gastritis hedila. Nettam ithin oka allala danna awlak na
    Ehema ithin kiri biwwe nathnam ledak hadena size nam bonna, mama kiwwe mage personal circumstances. Mama dawasata 22hrs mokuth kanne bonne nathuwa inne except water and plain tea, coffee without sugar, Monama gastrointestinal issue ekak wath na
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Unwanted kiyanne kiri bona ekath kiri nobona ekath athara kisima wenasak na kiriwala wasak thibbe nathath. Nutritional deficiency ekak enne na kiri biwwe na kiyala.

    Ithin purudda indulge karanna witharai kiri bonne.
    Tika kalayak me pette kenek gen kiri botal gatta mona karumayak da manda mata sema enawa ne ekata. Hethuwa mokadda?

    Ehema ithin kiri biwwe nathnam ledak hadena size nam bonna, mama kiwwe mage personal circumstances. Mama dawasata 22hrs mokuth kanne bonne nathuwa inne except water and plain tea, coffee without sugar, Monama gastrointestinal issue ekak wath na
    Ba udeta office hours wala drive karanna giyama energy one. Tharaha yanawa eka eka magul.

    hariyata reta kewe nettam udeta kiri biwwath magak yanakota bada danawa. Watura cup ekak bonawa pol gediyaka wathura bonawa udeta
    ------ Post added on Oct 8, 2021 at 3:14 PM
     
    • Like
    Reactions: Hyaenidae

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම ඉපදුන දවසේ ඉඳන් උදේට පිටි බීලා නෑ, 😪
    Good, mamat gedarin pita hitapu awurudu 10 wage piti netuwa hitiya. bodime newatunama satutu wuna mulma karane ude piti bonna wenne neti ekata.
    Bendata passe wife komat hadanawa neh.
    E nisa dan beela aye purudu wela.
     
    • Sad
    Reactions: Heshan Daminda