කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා ලු.එත් -- රෙප් ගන්න බය වෙන්න එප කියල කොහෙවත් කියල නැහැනෙ.ඒක නිසා මම මේවට කතා කරන්න බයයි.මොකද ඇත්ත දරා ගන්න බැරි උන් මට නිකන් -- රෙප් දීලා තියනව ඕන තරම්.:no::no::no::angry::angry:
 
  • Like
Reactions: lkdood

chamila33

Member
Jul 4, 2006
452
14
0
මචන් අපේ අම්මලා තාත්තලා තරුණ කලේ පාන් ගෙඩියක් සත 05 ට, සපත්තු දෙකක් රු 1.50, ෂර්ට් එකක් රුපියලයි......

මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට බඩු මිල වැඩි උනා වගේනේ.....

උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය.....

මචන් නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේද????
machan ai ochchara tharaha gihin ? mitsubishi engimak dennada badaginnata kala danna ? :D
 
  • Like
Reactions: Deadman_Rox

chamila33

Member
Jul 4, 2006
452
14
0
උබලා වගේ හැම ලබ්බටම කෑගහන්න වීරයෝ තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නේ.... මොනදේ කරත් උබලා වගේ උන්ට වැරදියි...

[/B][/COLOR][/COLOR][/SIZE][/B][/B]

machan ethakota api monawada waradi kiyanna onne?
amathi mandalaye padi and benifits wadi karapu ekatada?
nathnam raja pawula natana nadagam ganada?
nathnam umbala wage ewun mona karumekata ape ratata ipaduna ekatada?
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා ලු.එත් -- රෙප් ගන්න බය වෙන්න එප කියල කොහෙවත් කියල නැහැනෙ.ඒක නිසා මම මේවට කතා කරන්න බයයි.මොකද ඇත්ත දරා ගන්න බැරි උන් මට නිකන් -- රෙප් දීලා තියනව ඕන තරම්.:no::no::no::angry::angry:

ow ban matath - rep dila mokedda kalakanni po***yek
repwl.jpg
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    Pita rata kiri bonna balan inne nathuwa lankawe kiri bipan
    Pan Kala Kiri Piti Bona Harakta nam poddak ganan wadi unama amarui
    pol-01.jpg

    මචන් උඹලනම් සල්ලි ගස් වලින් කඩනවද දන්නේ නෑ...
    උඹ කඩේකට ගිහින් තියෙනවද පහු ගිය මාස 2-3 ඇතුලත....:)

    උඹ දන්නවද හාල් කීයද කියලා...උඹ පිටි කිරි බොන්නෙම නැද්ද? හවසට තේ එකක්වත්...:D

    ආහ් තව එකක් මචන් හරක් නම් පිටි කිරි බොන්නේ නෑ මම දන්න තරමින්...:yes:

    මෝඩ කතා කියන්න එපා... :D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    windows8 bonne kahata wen na athi :rofl:

    milk welata tax gahala amathi warunta dena salli gana wadi karala

    onna wada :angry:
     
    • Like
    Reactions: Santa

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    windows8 bonne kahata wen na athi :rofl:

    milk welata tax gahala amathi warunta dena salli gana wadi karala

    onna wada :angry:

    මම හිතන්නේ සිරිසේන අයියට වගේ හාල් මෝලකුත් ඇති වී හංගන් ඉන්න....:shocked:
    එතකොට පාන් කන්න ඕනිත් නෑනේ...හංගන් ඉන්න වී තියෙනවනේ...
    :yes::D

    පොර offline...මම හිතන්නේ ගෙදර ඉන්න එළදෙනුන්ට පුන්නක්කු දෙන්න ගිහින් වෙන්න ඈති...:lol:
     
    • Like
    Reactions: thilina91

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම හිතන්නේ සිරිසේන අයියට වගේ හාල් මෝලකුත් ඇති වී හංගන් ඉන්න....:shocked:
    එතකොට පාන් කන්න ඕනිත් නෑනේ...හංගන් ඉන්න වී තියෙනවනේ...
    :yes::D

    පොර offline...මම හිතන්නේ ගෙදර ඉන්න එළදෙනුන්ට පුන්නක්කු දෙන්න ගිහින් වෙන්න ඈති...:lol:
    :rofl::P

    0019.gif
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    නව ප්‍රජාතන්ත්‍රවදය........සියලු රට වැසියන් පවතින පාලනයට කඩේයාම අලුත්ම ප්‍රජාතන්ත්‍රවදී රටක ලක්ෂනයයි :lol::lol::lol:

    poddak iwasala hitapan government ekata magic wage hama dema karanna baha
    ubala bada ganama witharak katha karanne rate Parawal hadanawa Aluth Air port harbors ehema hadanawa tourism industry eka diyunu wenawa ewa ganath katha karapan
    Api nam ada kala heta marei eth heta inna ape podi unta hoda ratak hadanna ona eka nisa rata kana buruwonta kade noya inna.
    war eka iwara kara wage rata sanwardanaya karala pennanakan iwasala inna
    rate badu mila ihala giyata rate minissunge adayama tika tika wadi wenawa
    pan gediyak rupiyala dekak wadi wena ekata adanna epa ochchara
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    oon ayeth kiwwa harak kathwak kiwwoth kiyanney ohoma kathawak thamai ..atthmai ban dhanama gihin behethath ganain wayasat anuwa moley naha ubata.dhanui api wahana gana katha karanney paarwal ganath katha karanawa balagena inta..tourists la enney lankaawe siri narabannai apita aney paw meyala widhina dhukak kiyala donation deela yannai..aah mahindha chinthaney athy ehenam dhuppath kama pennala pitarata aadra gannae.mehemath nayakayin..:no::no: