ahhh elane !!maha ra** ta parana minor ekak kewwa nam hari !!
![]()
hariyanne na ban ewwa dirawanne nahalu BMW ekakwath onelu adumagane
ahhh elane !!maha ra** ta parana minor ekak kewwa nam hari !!
![]()
hariyanne na ban ewwa dirawanne nahalu BMW ekakwath onelu adumagane







Aluthama kumanthranaya heliweyyඅද මේ දෙවල් වලට අපේ රටේ නායකයින් වග කිව යුතුය.මන්ද සමහර නායකයින් රට ගැන සිතුවේ නැත.මේ වන විට රටෙ අදායමට වඩා වියදම වැඩිය.මොනදේ කරන්න ගියත් කොහෙන් හරි ණයක් ගැනිමට සිදුවෙයි.අණ්ඩුවේ නාස්තිය හා දුර දිග නොබලා වැඩ කිරිම හේතුවෙන් අහින්සක දුප්පත් මිනිසුන්ගේ අසරණ කම තව තවත් වැඩිවෙමින් පවති.අණ්ඩුව දැන් ගෙන යන මහින්ද චින්තනය නැමති අසාර්තක වැඩ පිළිවල සහා අසීමිත දුශනය නිසා අනාගතයෙදි කුමක් සිදු වෙවිදැයි කිසි වෙකුටවත් සිතා ගන්න බැරි වේවි...............
Aluthama kumanthranaya heliweyy
Jandhipathy warama idhri awsan kaalayedhi nima nokota janthawage kamattha paridhy deerga kireeme wada piliwelak..
(Non official-waiting for official media report)







nasthiya, horakamaඅද මේ දෙවල් වලට අපේ රටේ නායකයින් වග කිව යුතුය.මන්ද සමහර නායකයින් රට ගැන සිතුවේ නැත.මේ වන විට රටෙ අදායමට වඩා වියදම වැඩිය.මොනදේ කරන්න ගියත් කොහෙන් හරි ණයක් ගැනිමට සිදුවෙයි.අණ්ඩුවේ නාස්තිය හා දුර දිග නොබලා වැඩ කිරිම හේතුවෙන් අහින්සක දුප්පත් මිනිසුන්ගේ අසරණ කම තව තවත් වැඩිවෙමින් පවති.අණ්ඩුව දැන් ගෙන යන මහින්ද චින්තනය නැමති අසාර්තක වැඩ පිළිවල සහා අසීමිත දුශනය නිසා අනාගතයෙදි කුමක් සිදු වෙවිදැයි කිසි වෙකුටවත් සිතා ගන්න බැරි වේවි...............


machang rajapakshala chanda dinanne yudde wikunala...yudde nattan rajapakshala ara pare inna higana ballo wage..chandayak lan weddii minissunta aye yudde mania eka oluwata dala kiyanawa ada pare athal eke yanne api hinda kiyala...oka thama atta thatwe habai yudde meheyawapu general hire...onnna lankawe atta tatwe...meka rajapaksha pawulak hadanna yanne...lankawa kochhara kal duwaida danne na mehema...duppath minissunge badatama thama me parayo gahanne...mun salli hoyanneth me minissunge chanda tika wikunan kala...
do u mean like this
![]()
Hama aanduwakakma badu mila ihala nagguwa thamai ..methan pakshaya newei awula kawru kalath waraddha waraddha thamai..eheth methana waraddha kanna thiyena salli tika wahana walata wiyadam karanna thiyena hadissiya mokadha? api badagiiney idan kaha ewunta wahana aran denna oonidha?Badu mila wadi une palawenipara nemei ne?? Badu mila sathayakwath wadi wenne nathiwenna rata palanaya karapu aya innawanam withara mekata comment karanna!!


katha karanna igenaganin yako old memberslata![]()




uba kauda meke mata ugannanna
puka nodi wadak balaganin
ai uba maha ekada??? kata wahagena hitapan

Coudnt have said any betterඅපේ මිනිස්සු හැරෙන හැරෙන පැත්තට කතා කරනවා මිසක් රට ගැන හැඟීමක් නෑ.. තමන්ට වාසියක් වෙනවා නම් අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඉන්නේ... ඉතින් දේශපාලුවෝ තමන්ට ඕන ඕන විදිහට වැඩ කරනවා.. විපක්ශයේ ඉන්න අය පවා කරන්නේ ආණ්ඩුව පෙරලලා බලය ලබාගන්න හදන එක ව්ඉතරයි.. මේ වගේ දේවල් වලට කවුරුත් සද්ද නෑ.. රූපවාහිනියේ පත්තරලව කතා කරලා පෙලපාලි ගියාට වැඩක් නෑ.. ඔය කිසිම කෙනෙක් මහජනයට ආදරයක් නෑ.. උන් කොහේ ආදරේ වෙන්නද..? මහජනයා වත් තමන්ට ආදරේ නැතිකොට...
