කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ranil.jpg

menna meyanam sahenna kanawa :lol:
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Uba wage gedarata wela kaka bibi inna ekek newei mama
    Mage pothata hama masema 53500k watenawa Wayasa onanam 24i

    uba hithuwada President gedarin genath salli denawa kiyala
    hitapan 29 wenidata budget eken wadi karanakan 2500

    unanduwa thiyana eka anduwa denakan inne naha wena monawa hari karala salli hoyala diunu wenawa

    අම්මො මල්ලි ලොකු පඩියක් ගන්නවනෙ........ඕක මෙතන දාන්න එපා මෙතන ඉන්න අය එයලගෙ පඩිය කිවුවොත් ඔයට දුක හිතෙයි.....එත් ඔය කිවුව කතව ඇත්තනම් ඔයා වයසට හොද පඩියක් ගන්නව....මමනම් අම්මලගෙ සල්ලි මත යපෙන එක නවත්තල දැන් අවුරුදු 3 කට වැඩී........මල්ලි මටනම් පාන් අයි පරක් වඩි කලත් කමක් නෑ......එත් අර බී.ඕ.අයි සොන් වල රු 6000 පඩියට දුක් විදින අයත් ජීවත් වෙන්න ඕනෙනෙ..............
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    Wadi pura rupiyal 4k nathiwa paan ganna barunwa badakinne inna kauru hari innawada :lol:

    මචන් පොඩි මිනිහට රු.4 උනත් ලොකු ගානක්, උබ ජීවත් වන සමාජ මට්ටමින් මුලු රටේම ඉන්න මිනිස්සුන්ව මනින හදන්න එපා..
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අම්මො මල්ලි ලොකු පඩියක් ගන්නවනෙ........ඕක මෙතන දාන්න එපා මෙතන ඉන්න අය එයලගෙ පඩිය කිවුවොත් ඔයට දුක හිතෙයි.....එත් ඔය කිවුව කතව ඇත්තනම් ඔයා වයසට හොද පඩියක් ගන්නව....මමනම් අම්මලගෙ සල්ලි මත යපෙන එක නවත්තල දැන් අවුරුදු 3 කට වැඩී........මල්ලි මටනම් පාන් අයි පරක් වඩි කලත් කමක් නෑ......එත් අර බී.ඕ.අයි සොන් වල රු 6000 පඩියට දුක් විදින අයත් ජීවත් වෙන්න ඕනෙනෙ..............

    ape batch eke out wechcha samahara aya mita wada gannawa ;)
    dan kale 6000 ta wada karana aya naha garment walath aduma gana 10i
    kuli wada karana ayath dawasata 1000k gannawa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් පොඩි මිනිහට රු.4 උනත් ලොකු ගානක්, උබ ජීවත් වන සමාජ මට්ටමින් මුලු රටේම ඉන්න මිනිස්සුන්ව මනින හදන්න එපා..

    podi miniha podi widiyata inna ona
    meke inna un katha karanne unta kanna bonna nathi una wagene :angry:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ape batch eke out wechcha samahara aya mita wada gannawa ;)
    dan kale 6000 ta wada karana aya naha garment walath aduma gana 10i
    kuli wada karana ayath dawasata 1000k gannawa

    Rs. 6000 ta job karana aya one tharam innawa. Umba danne nathuwa athi samahara wita. Umbata poddak ealiyata pahaliyata gihin balanna. one tharam penei.....
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    podi miniha podi widiyata inna ona
    meke inna un katha karanne unta kanna bonna nathi una wagene :angry:

    එතකොට පොඩි මිනිහා කන්නේ බොන්නේ නැද්ද?

    මටනම් පේන්නේ මේ මනුස්සයා ඇමති කෙනෙක්ගේ පුතෙක්ද කොහෙද?
    නැත්තන් ආණ්ඩුවේ පින් බතෙක්ද කොහෙද... :oo:

    පාරක බැහලා ගියානම් මෙහෙම කතා කරන්න නෑ....:baffled:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    එතකොට පොඩි මිනිහා කන්නේ බොන්නේ නැද්ද?

    මටනම් පේන්නේ මේ මනුස්සයා ඇමති කෙනෙක්ගේ පුතෙක්ද කොහෙද?
    නැත්තන් ආණ්ඩුවේ පින් බතෙක්ද කොහෙද... :oo:

    පාරක බැහලා ගියානම් මෙහෙම කතා කරන්න නෑ....:baffled:

    lankawe inna kalakanni danne godak pinata kanna
    ganan wadi unama kaha ganna
    tikak mahansi wela wada karala wadi pura salli hoyan kanna bonna danne naha
    ewage kalakanninta kade noya hitapan :angry: