කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

chamikara.g

Member
Jun 24, 2010
98
3
0
Panadura
Guys n' gals, I think we need to take a chill pill, and discuss the goods and bad of this. I don't think name calling and all sorts of fighting and arguments will do us any good. So, lets talk the difficulties raised by the price hike. Lets get to gather and create a 'pethsama' and send to the president, on behalf of all the poor Sri Lankans like us. I'm sure he will consider on this.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Guys n' gals, I think we need to take a chill pill, and discuss the goods and bad of this. I don't think name calling and all sorts of fighting and arguments will do us any good. So, lets talk the difficulties raised by the price hike. Lets get to gather and create a 'pethsama' and send to the president, on behalf of all the poor Sri Lankans like us. I'm sure he will consider on this.
pethsan
0034.gif
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
mun thamai niyama kariyo
bus walin minissu mara mara salli hoyala
aanduwata baninawa
munge bus kudu karanna watinne
Malli private bus elawanney saamanya miniha ..edata hamba karanewwa thamai hamadeyakma nathuwa CTB ekey ewun wagey pansooooooooon:P.:no:padi wadi kireem naha:no: wadakalath nathath padi labennaha:no::no: naha eyala gathu wadi karanney rajaey mongal wada walata..anika anik memberslata katha karanna dhanganna..methana nikan ID eka cha karagannathuwa..:D:D
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ මිනිස්සු හැරෙන හැරෙන පැත්තට කතා කරනවා මිසක් රට ගැන හැඟීමක් නෑ.. තමන්ට වාසියක් වෙනවා නම් අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඉන්නේ... ඉතින් දේශපාලුවෝ තමන්ට ඕන ඕන විදිහට වැඩ කරනවා.. විපක්ශයේ ඉන්න අය පවා කරන්නේ ආණ්ඩුව පෙරලලා බලය ලබාගන්න හදන එක ව්ඉතරයි.. මේ වගේ දේවල් වලට කවුරුත් සද්ද නෑ.. රූපවාහිනියේ පත්තරලව කතා කරලා පෙලපාලි ගියාට වැඩක් නෑ.. ඔය කිසිම කෙනෙක් මහජනයට ආදරයක් නෑ.. උන් කොහේ ආදරේ වෙන්නද..? මහජනයා වත් තමන්ට ආදරේ නැතිකොට...​

    ape modoyo hamadama karanne UNP or SLFP ekata baninawa
    eeelage election ekedi inna kattya gedara yawala aluth unn ta enna kiyanawa
    unn epa weddi ............
    lankawa diunu wenne naha ...........
    ape unnta uaya gewa ganna bariwechcha dawasata
    :no::no::no::no:
     
    Isuru20085

    Member
    Sep 15, 2008
    253
    4
    0
    38
    kaluthara

    ඔයාගේ කථාව හරි...... ඇත්ත මම කියන්නේ නැහැ ආණ්ඩුව 100% හරි කියලා... හැබැයි අපි යථාර්තය තේරුම් ගන්න ඕනි.....විපක්ෂය හැම ලබ්බකටම කෑගහන්නේ නැතුව උදව් කරන්න ඕනේ මේ රට දියුණු කරන්න......

    machan ahuwata tharaha wenna epa ube dad ge monthly income eka keeyak vithara wenawada???
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    :lol: :lol: :lol: ආන්න බලන්න උබලට තෙරෙන්නෙ නැ මෙ මහත්තය වගෙ හිතන්න.. බලන්නකො කියන ලස්සන :P ආසියාවෙ ආස්චර්යට යඩ්ඩි ඔහොම තමයි නැද්ද බන් :P දැන් බලන්නකො වාහන අඩු කලා ඉට පස්සෙ වාහන අඩු කලා ඉටත් පස්සෙ වාහන අඩුකලානෙ මුන්ට බන් මෙව පෙන්නෙ නැනෙ කාල නැති එවුන් වගෙ බොරුවට කැ ගහනව නැද්ද :dull: කන්න කවද බැරිද බන් ගනින්කො හොද කාර් එකක්... බඩගින්නෙ හරි යන්නෙ කාර් එකක කියන නම්බුවත් ගන්න උබලට තෙරෙන්නෙ නැ :P

    vaahanya gaththata eka drive karannath angata pana theyenna ona :baffled:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Malli private bus elawanney saamanya miniha ..edata hamba karanewwa thamai hamadeyakma nathuwa CTB ekey ewun wagey pansooooooooon:P.:no:padi wadi kireem naha:no: wadakalath nathath padi labennaha:no::no: naha eyala gathu wadi karanney rajaey mongal wada walata..anika anik memberslata katha karanna dhanganna..methana nikan ID eka cha karagannathuwa..:D:D

    mama katha karanna dannawa uba ube wadak bala ganin
    uba issella dana ganin elakiri eke raniltai fonsekatai kade noya inna
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mama katha karanna dannawa uba ube wadak bala ganin
    uba issella dana ganin elakiri eke raniltai fonsekatai kade noya inna

    නව ප්‍රජාතන්ත්‍රවදය........සියලු රට වැසියන් පවතින පාලනයට කඩේයාම අලුත්ම ප්‍රජාතන්ත්‍රවදී රටක ලක්ෂනයයි :lol::lol::lol: