කිරිපිටි බදු ඉවතට
KBE_KevinSpacey Well-known member Apr 18, 2021 580 1,413 93 Aug 10, 2021 #1 Reactions: topkollek, Walter Hartwell White, hodakolla and 2 others
F fdk Well-known member Sep 16, 2011 5,569 5,467 113 Aug 10, 2021 #2 Patta musala kaalayak mela lankawata Kawadda me nande ge term.eka iwara wenne? Reactions: topkollek, ukkuwa and KBE_KevinSpacey
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Aug 10, 2021 #3 උදවු කරපු හැමෝටම සලකන්නත් ඕන නේ. පොටෝ එක දැම්මේ නං නිකන් Reactions: hodakolla and KBE_KevinSpacey
Identity Well-known member Aug 15, 2016 23,204 18,823 113 අදාල නෑනේ Aug 10, 2021 #4 Reverse Nande bump Reactions: KBE_KevinSpacey
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Aug 10, 2021 #5 KBE_KevinSpacey said: Click to expand... පේන්න බැරි කාලකන්නියෙක් Reactions: fdk
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Aug 10, 2021 #6 එහෙනම් කිරිපිටි අඩුවට දෙන්න ඕන..?
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 10, 2021 #7 බදු අඩුකරාට ඔවා ගෙන්නන පුලුවන්ද දැන් ඩොලර් කෙස් එක නිසා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,282 30,005 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 10, 2021 #9 හරිනේ බං, බදුත් නෑ බඩුත් නෑ. බඩු නැතිව ෆකට බදු ගහන්ඩයෑ. බදු අඩුකළ නිසා මිට්ටොත් සතුටින් නන්දේ මෝඩ මිට්ටෝ අල්ලං පට්ට ආතල් ගන්නේ Reactions: Big Cass, KBE_KevinSpacey and fdk
හරිනේ බං, බදුත් නෑ බඩුත් නෑ. බඩු නැතිව ෆකට බදු ගහන්ඩයෑ. බදු අඩුකළ නිසා මිට්ටොත් සතුටින් නන්දේ මෝඩ මිට්ටෝ අල්ලං පට්ට ආතල් ගන්නේ
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Aug 10, 2021 #10 scorpion MW said: එහෙනම් කිරිපිටි අඩුවට දෙන්න ඕන..? Click to expand... ow eth deida
F fdk Well-known member Sep 16, 2011 5,569 5,467 113 Aug 10, 2021 #11 222ranga said: බදු අඩුකරාට ඔවා ගෙන්නන පුලුවන්ද දැන් ඩොලර් කෙස් එක නිසා Click to expand... LC open karanna baha bung lankawe banks walin, no one accepts any more without a guarantee
222ranga said: බදු අඩුකරාට ඔවා ගෙන්නන පුලුවන්ද දැන් ඩොලර් කෙස් එක නිසා Click to expand... LC open karanna baha bung lankawe banks walin, no one accepts any more without a guarantee
Emios Well-known member Dec 10, 2009 75,204 67,553 113 Aug 10, 2021 #12 HUKANAWA PUNSADE Reactions: KBE_KevinSpacey
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Aug 11, 2021 #13 SDCR said: ow eth deida Click to expand... Companies දෙන්නේ නෑ බං.
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,382 1,392 113 Sri Lanka Aug 11, 2021 #14 ඩොලර් නැතිව බඩු නෑ ඉතින් අහවල් එකකටද බදු අයින් කරේ.. මූසලම ආණ්ඩුවක් බන් මේකනම් මුන්ට පිස්සු මම හිතන්නේ දැන්.
ඩොලර් නැතිව බඩු නෑ ඉතින් අහවල් එකකටද බදු අයින් කරේ.. මූසලම ආණ්ඩුවක් බන් මේකනම් මුන්ට පිස්සු මම හිතන්නේ දැන්.