මම කියන්නේ ලංකාවේ එකෙක් කරත් බහුජාතික සමාගමක් කරත් වැරැද්ද වැරද්දමයිඋඹ තේරුම් අරන් නෑනේ මම් කියන සරල සිංහලේ.. මම කියන්නේ මට ගේම් වලින් වැඩක් නෑ.. සරලවම අපේ රටේ වස විස නැති දේට යොමු විම , ඒ වගේම අපේ දේශීය මේ වගේ ව්යාපරිකයන්ව රැකෙන්න ඕන කියන දේ... රටින් ගේන ම්ගුල්, රට බ්රැන්ඩ්ස් ගැන නෙවෙයි...මට නම් තේරෙන්නේ උබ යන්නෙ කොහෙද මල්ලෙ රුචිර කියලා...
මට තේරෙනවා උඹට මම කියපු කිසිම දෙයක් ගැන හරිහමං දැනුමක් නෑ කියලා, එහෙම තිබුනා නම් මෙහෙම එකම දේ ගැන පුනපුනා කියවන්නේ නෑ
ඒකනිසා උඹ මමකියන දේ නොතේරෙනවා වගේ බොරුවට වටේ යනවා erosan වගේ
බොරුවට වාද කරන්නේ නැතුව , ලංකාවේ system එක manipulate කරන්නේ කවුද , manipulate කරන්නේ කොහොමද කියලා දල අවභෝධයක් ගනිං , එතකොට ඔය හිස් ප්රතිරුප වන්දනාවෙන් එහාට ගිහිලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි
