කිරිපිටි මිලත් ඉහලට ~~~~~~~~~~

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේ පාකයල පිටි හැන්ගුවේ ඕක තමයි. පාරිභෝගික අධිකාරියේ උන් මුනිවත. :growl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ග්ලයිෆොසේට්, ඇස්බැස්ටස් තහනම් කරලා වෙච්ච හරිය මතකනේ.

    කටිං කියන්න ලේසි වුණාට කරන්න අමාරුයි ඕක.

    රජය සෞඛ්‍යයට අහිතකර දේවල් තහනං කරනකං බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගෙ සෞඛ්‍යය ගැන තමන් සැලකිලිමත් වුණාම හරි :yes:
    :yes::yes::yes:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මේ පාකයල පිටි හැන්ගුවේ ඕක තමයි. පාරිභෝගික අධිකාරියේ උන් මුනිවත. :growl:

    ලෝක වෙලදපලේ කිරිපිටි මිල ගණන් අනුව මෙරට මිල ගණන්ද තීරණය වීම සදහා වන මිල සූත‍්‍රයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මෙම නව මිල සුත‍්‍රය අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් මිල වැඩිවනු ඇති බව වෙලදපල ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවත් රුපියල් 92ක් දක්වා ඉහල යනු ඇති බවත් දැනට රුපියල් 345ක් වන ග‍්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාද ඉහල යනු ඇති බවත් වාර්තා වෙයි.

    පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලද පසු මිල සුත‍්‍රය ක‍්‍රියාත්මක වීමට නියමිතය.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරිපිටි වල ඔය කියන විදිහටම වස තියනවානම් , ආණ්ඩුව කරන්න ඕන කිරිපිටි තහනම් කරන 1ක . නැතුව මිල වැඩි කරන 1ක නෙවෙයි .
    කිරිපිටි සංගම් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනකොට , "කිරිපිටි වල වස , සත්ව තෙල් අඩංගුයි " වගේ ප්ලාස්ටර් විසදුම් ආණ්ඩුව , ජනතාවට දීල වැඩක් නෑ . ඍජුවම " අපි මේක තහනම් කරනවා " කියල සංගම් වලට කියන්න ඕන .

    විදේශීය කිරිපිටි වැඩිවෙන වාරයක් පාසාම , දේශීය කිරිපිටිත් යම් තරමක් දුරට මිල වැඩි වෙනවා . ( හරියට private bus ගාස්තු වැඩි කරන්න බැන , බැන අවසර දීල , CTB ගාස්තුත් හිමිට වැඩිකරනවා වාගේ වැඩක් )


    :confused::confused::confused:එතකොට ෆොන්ටෙරා එකේ වැඩ කරන උන්ට ජොබ් දෙන්නෙ කවුද
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    :confused::confused::confused:එතකොට ෆොන්ටෙරා එකේ වැඩ කරන උන්ට ජොබ් දෙන්නෙ කවුද

    මම කිවුවේ ආණ්ඩුවට ප්ලාස්ටර් විසදුම් නැතුව කෙලින් කියන්න පුළුවන් දේ .
    දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මෙල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා . ඉතින් ආණ්ඩුව මේ කරන්නේ සම්පුර්ණයෙන්ම මහජනතාව කඩේ යවන 1ක .