කිරිපිටි වල ඔය කියන විදිහටම වස තියනවානම් , ආණ්ඩුව කරන්න ඕන කිරිපිටි තහනම් කරන 1ක . නැතුව මිල වැඩි කරන 1ක නෙවෙයි .
කිරිපිටි සංගම් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනකොට , "කිරිපිටි වල වස , සත්ව තෙල් අඩංගුයි " වගේ ප්ලාස්ටර් විසදුම් ආණ්ඩුව , ජනතාවට දීල වැඩක් නෑ . ඍජුවම " අපි මේක තහනම් කරනවා " කියල සංගම් වලට කියන්න ඕන .
විදේශීය කිරිපිටි වැඩිවෙන වාරයක් පාසාම , දේශීය කිරිපිටිත් යම් තරමක් දුරට මිල වැඩි වෙනවා . ( හරියට private bus ගාස්තු වැඩි කරන්න බැන , බැන අවසර දීල , CTB ගාස්තුත් හිමිට වැඩිකරනවා වාගේ වැඩක් )