කිරිපිටි මේස හැඳි 3න් චීස් පෙති 6ක් - Homemade

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    මේ වගේ වීඩියෝ නම් අප්පිරියයි.

    • විනාඩි 10න් අතුරුපසක් - ඒක හදන්නම පයක් යනවා.
    • විනාඩි දෙකෙන් රසකැවිල්ලක් - පැයකින්වත් හදාගන්න බෑ.

    ඔහොම ක්ලික් බේට් වීඩියෝ නම් මම බලන්නේ නෑ. :no: :no: :no:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama

    කිරිපිටි මේස හැඳි 3න් චීස් පෙති 6ක්​



    ඕවා චිස් යෑ. කිරි මිදිල්ලක් නේ
    ⁣මේවාට චීස් කියනවානම් බැරියැ. පට්ට ජෝක් එකක්. චීස් කියන්නේ ලොකු සංස්කෘතියක්. ඒක තුල විවිධත්වය ⁣නිපුනතාව විශිෂ්ඨත්වය උපරිමයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    චීස් කෑලි දෙකකුත් දාල නෙ ඕක හදන්නෙ මොනෞත්තක් ද?😂
    පරණ චීස් දාන්නේ මුහුන් (culture) කරන්නනේ. ගෙදර මීකිරි හදනකොටත් එහෙම තමා.
     
    • Haha
    Reactions: emoji diaries

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අඩෝ OP, චීස් කෑලි දෙකකුත් දාලා හදනව කියල දාපන් :lol:
     
    • Haha
    Reactions: THE-X