
අඩෝ චීස් දානවද ??චීස් කෑලි දෙකකුත් දාල නෙ ඕක හදන්නෙ මොනෞත්තක් ද?![]()

mekata chese kali dekakuth danawa butter danawaඑහෙනම් ඇයි බන් කිරිපිටි වලට වඩා චීස් මෙච්චර ගණන් ??
ඔය පැතලි කිරි අලුවා නේ ?
antimata baladdi chese slice kaden ganna eka labai.චීස් කෑලි දෙකකුත් දාල නෙ ඕක හදන්නෙ මොනෞත්තක් ද?![]()
වෙලාවට බලන්න කලින් කමෙන්ට් කියෙවුවෙ...අඩෝ චීස් දානවද ??![]()
කිරිපිටි මේස හැඳි 3න් චීස් පෙති 6ක්
පරණ චීස් දාන්නේ මුහුන් (culture) කරන්නනේ. ගෙදර මීකිරි හදනකොටත් එහෙම තමා.චීස් කෑලි දෙකකුත් දාල නෙ ඕක හදන්නෙ මොනෞත්තක් ද?![]()
ආතල් දෙන්න එපා ප්රෙන්පරණ චීස් දාන්නේ මුහුන් (culture) කරන්නනේ. ගෙදර මීකිරි හදනකොටත් එහෙම තමා.