pala ponna ballige putha yanna, salli hoyanne tho wage passa paththa dilada? hoyanna deyak aaye ithuru welaa thienawada?ඕන ඕන විදියට වැඩිකරේ නෑ සොන්නයො. කම්පැනි වැඩිකරන්න ඕන හෙතු පෙන්නුවම වැඩිකරන්න අවසර දීලා තියෙනව. අනික මේක හෙන කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක්. කිරිපිටි කම්පැනි දුවන්නෙත් පාඩුවට මේ ගනන් වැඩිකරලා තියෙන්නෙ උන්ට ලාබ වෙන්න නෙමෙයි උන්ගෙ පාඩුව නැතිකරන්නයි. ආන්ඩුව දෙපැත්තම බලන්න ඕන. නැතුව මේ ආන්ඩුව කියන්නෙ සියලු සිතූ පැතූ දේ පහල කරවල දෙන ලෝඩ් පකීර් වහන්සේ කෙනෙක් නෙමෙයි. හෙහ්
ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දුප්පත්කමත් විශේෂ වරප්රසාද ගන්න සුදුසුමක් කියල. තමන්ට ජීවත් වෙන්න සල්ලි මදිනම් ඇතිවෙන්න හොයාපියව්. ඒකයි මේ ආන්ඩුවෙ තියරිය. නැතුව පිනට කන්න ඕනනම් වෙන එකෙක් පත්කරගනිව්![]()
රිදුනට කරන්න දෙයක් නැහැ. ඒක උඹ කරගන්න ඕන දෙයක්, කොහෙවත් ඉන්න මට බැනලා උඹට වැඩිපුර හොයන්න බැහැ.pala ponna ballige putha yanna, salli hoyanne tho wage passa paththa dilada? hoyanna deyak aaye ithuru welaa thienawada?


godak ewun hint ekata oka kiyanne wesa ballo..

dsi bata kuttama 200 thibune,dan 250i..
කමක් නැ බන් යුද්දෙ දින්නනෙ.

කුට්ටම් දෙක තුනක් අරන් තියා ගනින්, මොක්ද යුද්දෙ දින්න නිසා තව වැඩි වෙන්ඩ පුලුවන්.....![]()

ජනාධිපති තුමාට මේ රටේ මිනිස්සු ඕනවටත්
වඩා සලකලා තියෙනවා. එත් එතුමා මිනිස්සුන්ට පෙරලා
සලකන විදිහ නම් හරි නැහැ



