කිරිපිටි!හෙන ගහනවා!!!

ඕන ඕන විදියට වැඩිකරේ නෑ සොන්නයො. කම්පැනි වැඩිකරන්න ඕන හෙතු පෙන්නුවම වැඩිකරන්න අවසර දීලා තියෙනව. අනික මේක හෙන කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක්. කිරිපිටි කම්පැනි දුවන්නෙත් පාඩුවට මේ ගනන් වැඩිකරලා තියෙන්නෙ උන්ට ලාබ වෙන්න නෙමෙයි උන්ගෙ පාඩුව නැතිකරන්නයි. ආන්ඩුව දෙපැත්තම බලන්න ඕන. නැතුව මේ ආන්ඩුව කියන්නෙ සියලු සිතූ පැතූ දේ පහල කරවල දෙන ලෝඩ් පකීර් වහන්සේ කෙනෙක් නෙමෙයි. හෙහ්:P:P

ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දුප්පත්කමත් විශේෂ වරප්‍රසාද ගන්න සුදුසුමක් කියල. තමන්ට ජීවත් වෙන්න සල්ලි මදිනම් ඇතිවෙන්න හොයාපියව්. ඒකයි මේ ආන්ඩුවෙ තියරිය. නැතුව පිනට කන්න ඕනනම් වෙන එකෙක් පත්කරගනිව්
:P:P
pala ponna ballige putha yanna, salli hoyanne tho wage passa paththa dilada? hoyanna deyak aaye ithuru welaa thienawada?
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
pala ponna ballige putha yanna, salli hoyanne tho wage passa paththa dilada? hoyanna deyak aaye ithuru welaa thienawada?
රිදුනට කරන්න දෙයක් නැහැ. ඒක උඹ කරගන්න ඕන දෙයක්, කොහෙවත් ඉන්න මට බැනලා උඹට වැඩිපුර හොයන්න බැහැ.:P
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    394aa185d792360af39032721df31ecf.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    !කමක් නැ බන්, #යුද්දෙ දින්නනෙ, ආශ්චර්ය යකෝ, ඇකේ පුරගමු, කරුණා අනාථ නිවාස, චොගම් ශෝයි බන්, පොන්න ජනතාව, මහින්ද ඉදා ඇරපන්, මාපිලා කෝ?, මාලඹේ සක්කිලියා, රජාගේ බෙට්ටා, සමලින්ගික සෝමේ, සෝමේ කොලුකාරයා, 395 කිරි බොමු?, 395 ට පුක දීම, animation, erozan ඉජුක් ඉජුක්, erozan ප්ලීස්, erozan පොන්නයා කෝ?

    :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    dsi bata kuttama 200 thibune,dan 250i..
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ.

    කුට්ටම් දෙක තුනක් අරන් තියා ගනින්, මොක්ද යුද්දෙ දින්න නිසා තව වැඩි වෙන්ඩ පුලුවන්..... :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියමයිනෙ හැමොම දැන් යුද්දෙ දිනපු එක ගැන කතා වෙනව, කොච්චර දෙයක්ද,කිරිපිටි වගෙද යුද්දෙ,උබල හරි බොහොම සන්තොසයි. ජනාධිපතිතුමාට ජය වේවා,ලබන පාරත් ජානාධිපතිම වේවා.
    14pcvanh492qqlzfg.jpg

     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ජනාධිපති තුමාට මේ රටේ මිනිස්සු ඕනවටත්
    වඩා සලකලා තියෙනවා. එත් එතුමා මිනිස්සුන්ට පෙරලා
    සලකන විදිහ නම් හරි නැහැ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති තුමාට මේ රටේ මිනිස්සු ඕනවටත්
    වඩා සලකලා තියෙනවා. එත් එතුමා මිනිස්සුන්ට පෙරලා
    සලකන විදිහ නම් හරි නැහැ

    එකට කමක් නෑ බන්. අපේ රටේ හොඳ කාලගුණ දන්න දේශ මාමක ජනතාවක් ඉන්නේ. ජනාධිපති ඒකනේ මෙදා පාර ගෙදර ඇති කරන බල්ලාගේ කෑම එක පවා අඩු කරේ රටේ ජනතාව ගැන හිතලා. :yes::yes::yes::yes: