උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?
උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

රට හදන්න කතාව.. හිරිකිතයි බන් මුන් නම්.. සිරාම සක්කිලි.. 

උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?
උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

Sj91 ක්රිස්තියානි කල්ලතෝනි පරයෙක්....උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?
උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

කිරිබත්ගොඩ ඤාණානන්ද... 11-11-2019 03:23 PM HAMUDUROO NAMAKATA KATHAAKARANNA IGENEN GANIN![]()

මේකා හාමුදුරුවෝ කෙනෙක් නෙමෙ. සිවුරක් පෙරවගෙන ඉන්න business කාරයෙක්........
![]()

උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?
උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

ඇල්ලුව නේද වලිගෙන් ආපහුඋන්වහන්සේගේ දේශපාලනය සම්බන්දයෙන් උන්වහන්සේගේ මතය සහ දැනුම නිවැරදි බව පේනවා.හරි දේට හරියි කියන්න එපැයි ..![]()
අපි එකවතාවක් ගියා බෝවත්තේ ස්වාමින්වහන්සේලා හදන අංගුලිමල් මහා සෑය හදන්න උදව් කරන්න. ඒකේ ඔක්කොම දේවල් කරන්නේ හාමුදුරුවරු ..design එක...ගල් හදන එක..සෙමෙත්ති දාන එක ..ඔය සියලුම දේවල් , එතැනදී එතන හිටිය හාමුදුරු කෙනෙක් කිව්ව ඒ ඉඩම ගන්න වෙලාවේ ඉදන් ඒක හදන්න මේ ආණ්ඩුවෙන් ආව බාධාවන්. සමහර විට වෙනත් ජාතීන්ගේ බලකිරීම්වලට වෙන්නත් පුළුවන් . ලොකු කලකිරීමකින් කතා කලේ එදා ඒ ස්වාමින්වහන්සේ. ආණ්ඩුවේ මේ වගේ දේවල් වලට ආධාර කරලා උදව් කරනවා වෙනුවට මේ වගේ දේවල් නවත්තන්න කරන දේවල් ගැන ඒ හාමුදුරුවෝ විශාල කලකිරීමෙන් කතා කලේ. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.