කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගෝඨාභයට

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?

    උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන
     
    • Like
    Reactions: vinuga

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,765
    113
    හස්තිශෛලපුර
    උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?

    උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

    :lol::lol::lol: රට හදන්න කතාව.. හිරිකිතයි බන් මුන් නම්.. සිරාම සක්කිලි.. :yes::yes::yes:
     
    • Like
    Reactions: vinuga

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?

    උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන

    උන්වහන්සේගේ දේශපාලනය සම්බන්දයෙන් උන්වහන්සේගේ මතය සහ දැනුම නිවැරදි බව පේනවා.හරි දේට හරියි කියන්න එපැයි ..:)
     
    • Haha
    Reactions: Boole

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    90% helayan goatabaya samaga. Parayange chanda apata awashya natha. ithihasaya purawata helayan saha parayan athara athiwu satan walin helayan jayagena atha
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?

    උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන
    Sj91 ක්‍රිස්තියානි කල්ලතෝනි පරයෙක්....:lol::lol::lol:
    බවත් පල්ලියෙන් පඩි ගන්න බවත් අමතක කරන්න එපා..
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74601268_121205189312431_8849583412495777792_n.jpg
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    මට නම් කීරිබත්ගොඩයාට එකග වෙන්න බැහැ. කීරිබත්ගොඩ කියන්නේ වප්ෂි කැරියෙක්. මූ තමය් ගොටාගේ ඡන්දෙට කෙලින්නේ හරියට Mervin Silva මහින්දට කෙලියා වගේ.

    :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි එකවතාවක් ගියා බෝවත්තේ ස්වාමින්වහන්සේලා හදන අංගුලිමල් මහා සෑය හදන්න උදව් කරන්න. ඒකේ ඔක්කොම දේවල් කරන්නේ හාමුදුරුවරු ..design එක...ගල් හදන එක..සෙමෙත්ති දාන එක ..ඔය සියලුම දේවල් , එතැනදී එතන හිටිය හාමුදුරු කෙනෙක් කිව්ව ඒ ඉඩම ගන්න වෙලාවේ ඉදන් ඒක හදන්න මේ ආණ්ඩුවෙන් ආව බාධාවන්. සමහර විට වෙනත් ජාතීන්ගේ බලකිරීම්වලට වෙන්නත් පුළුවන් . ලොකු කලකිරීමකින් කතා කලේ එදා ඒ ස්වාමින්වහන්සේ. ආණ්ඩුවේ මේ වගේ දේවල් වලට ආධාර කරලා උදව් කරනවා වෙනුවට මේ වගේ දේවල් නවත්තන්න කරන දේවල් ගැන ඒ හාමුදුරුවෝ විශාල කලකිරීමෙන් කතා කලේ. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹ මහමෙව්නාවට අම්මමෝ නැතිව බැන බැන හිටියා නේද කාලයක්. දැන් කන්න ඕන උනාම කබරගොයා තලගොයා උනාද ?

    උඹල තමා නියම කටුස්සෝ.. තමන්ගෙ පාට වෙනස්කරන
    :yes::yes::yes::lol::lol::lol::lol::lol::lol:
    මෙයා "සං" වලින් "මා" වෙලා......
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උන්වහන්සේගේ දේශපාලනය සම්බන්දයෙන් උන්වහන්සේගේ මතය සහ දැනුම නිවැරදි බව පේනවා.හරි දේට හරියි කියන්න එපැයි ..:)
    ඇල්ලුව නේද වලිගෙන් ආපහු
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    :no: