.
මම පෙරේදා ගියා මෙතනින් ක්රෝම් කාස්ට් එකක් ගන්න .ඉක්මන් එකේ තිබ්බේ 2650 ක් කියල .
මේ තියෙන්නේ ඇඩ් එක .එක මාසෙකට වැලිඩ් .
View attachment 111653
මම ගියාට පස්සේ කියනවා ක්රෝම් කාස්ට් එක 3500 යි කියල .
මන් කිව්වා ඇඩ් එකේ තියෙන්නේ 2650 යි කියල .ඊට පස්සේ කියනවා ඒ ය ජනවාරි මාසේ ඇඩ් දැම්මේ නෑලු .තිබ්බ ඇඩ් ඔටෝ
රි නිව් වෙන්න ඇති කියල .
View attachment 111654
මට එක උවමනාම නිසා මන් ක්රෝම් කාස්ට් එක අරන් ආව
ඉක්මන් එකේ ගණන් බලන් බජට් සෙට් කරන් එන කොල්ලෝ කෙල්ලෝ පව් .
කලින් ඉදලම මන් ඕකෙන් බදු අරන් තියනවා .ඒ කාලේ හොදයි
දැන් අව්ල් වගේ තැන ගෙවල් වලට ලග නිසා ගත්තේ .
සමහර තැන වල මද ර් බෝඩ් එකට මාස 3ක් වොරන්ටි දෙනවා .මේකේ මාසයයි
ගත්ත ක්රෝම් කාස්ට් එකට වන් ඩේ චෙකින් වරන්ටි තියෙන්නේ.
ජෙඩෙල් කොම්බෝ පැක් එක 4750 ක් වෙලා මේ එක මාසෙට
උබලත් යනවා නම් බලල ගනින් .
එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ .
එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ
තව දන්නා අය ඉන්නවනම් මේකේ විස්තර කියන්න අනිත් අයට දැනගන්න එක්ක