කිරිබත්ගොඩ ශා ටෙක් සෝන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    .

    මම පෙරේදා ගියා මෙතනින් ක්‍රෝම් කාස්ට් එකක් ගන්න .ඉක්මන් එකේ තිබ්බේ 2650 ක් කියල .
    මේ තියෙන්නේ ඇඩ් එක .එක මාසෙකට වැලිඩ් .
    View attachment 111653

    මම ගියාට පස්සේ කියනවා ක්‍රෝම් කාස්ට් එක 3500 යි කියල .
    මන් කිව්වා ඇඩ් එකේ තියෙන්නේ 2650 යි කියල .ඊට පස්සේ කියනවා ඒ ය ජනවාරි මාසේ ඇඩ් දැම්මේ නෑලු .තිබ්බ ඇඩ් ඔටෝ
    රි නිව් වෙන්න ඇති කියල .
    View attachment 111654

    මට එක උවමනාම නිසා මන් ක්‍රෝම් කාස්ට් එක අරන් ආව
    ඉක්මන් එකේ ගණන් බලන් බජට් සෙට් කරන් එන කොල්ලෝ කෙල්ලෝ පව් .


    කලින් ඉදලම මන් ඕකෙන් බදු අරන් තියනවා .ඒ කාලේ හොදයි
    දැන් අව්ල් වගේ තැන ගෙවල් වලට ලග නිසා ගත්තේ .
    සමහර තැන වල මද ර් බෝඩ් එකට මාස 3ක් වොරන්ටි දෙනවා .මේකේ මාසයයි
    ගත්ත ක්‍රෝම් කාස්ට් එකට වන් ඩේ චෙකින් වරන්ටි තියෙන්නේ.
    ජෙඩෙල් කොම්බෝ පැක් එක 4750 ක් වෙලා මේ එක මාසෙට
    උබලත් යනවා නම් බලල ගනින් .

    එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
    ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ .


    එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
    ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ


    තව දන්නා අය ඉන්නවනම් මේකේ විස්තර කියන්න අනිත් අයට දැනගන්න එක්ක
    ඇයි බං ක්‍රොම් කාස්ට් ගන්නේ?
    අපරාදේ බං.
    තව කියක්හරි දාලා tv box ගනින්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,502
    113
    Bevery Hills-90210
    ඔක ගන්න එපා බන් පට්ට ස්ලෝ.. අනික තමයි 4k කියලා තිබුණට මම නම් හිතින්නේ 4k res handle කරන්න බැහැ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බම්ප්.ක්‍රෝම් කාස්ට් එක ගත්තෙ අපරාදේ තමා බං.මොනා කරන්නද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉක්මන් එකේ AD දානවා බඩුව විකිනුණත් AD එක අයින් කරන්නේ නැහැ . ලංකාවේ එවුන් නම් Business කරනවා කියන්නේ එපා වෙනවා . ලංකාවේ එවුන්ට වගතුවක් නැත්තේ මේවා නිසා
    ඇයි බං පුටින් වගේ ඇඩ් දාලා හිටං වගේ එවුන්ව ඩිලිවරි කරන සීන්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Matath oma seen ekk una lagakadi
    Barclays lage Ssd ekakk 5500 ta dala thibba ..

    Habyy unn kiwaa gamnn aye mukuth kiwee na dunna .. habyy mama yaluwekk tath set karanna next day baladdi 6500 karala ...

    Aye dwass dekkinn baladi 6900 karala ... 😐😁
    Habyy oma badu neme 2y warrenty

    Gannawa nm ehma ekkinn ganinn
    Nathnn ali eknn or daraz ekenn chinese reputed seller kenkk genn Ganna ...
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Nanotech eken wage ganin oya wage badu gannakota. Call karala delivery karanna qwahama within 2 days deliver karanawa. Kadawathata delivery RS.300i wune. Warranty and customer service eka hoda nisa nisa baya wenna dekuth na.
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    ඔය වගේ හොරුන්ගෙන් ගන්න හොඳ නෑ කිසිම දෙයක් :yes::yes::yes:
    වොරන්ටි වලටත් ඔච්චරම තමා, මොනවා හරි බයිල ගහල මග අරිනව
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Nanotech eken wage ganin oya wage badu gannakota. Call karala delivery karanna qwahama within 2 days deliver karanawa. Kadawathata delivery RS.300i wune. Warranty and customer service eka hoda nisa nisa baya wenna dekuth na.
    used ewa gatthe bn
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔය වල් වේසිගෙ පුතා හෙන හොරෙක්
    කඩේ දාලා අවුරුදු 3ක් වත් නැහැ දැන් කියන්නෙ අවුරුදු 10ක් පරණයි කියලා
    ඉක්මන් එකේ විකුණන ලැප් අරන් ස්ටිකර් ගහලා කොරියාවෙන් ගෙනාවෙ කියලා විකුණනවා
    සල්ලි බැංකුවට එහෙම දාන්න එපා බඩු එවන්නෙ නැහැ
    පස්සෙන් ගිහින් උගේ අම්මට හමනවන්න ඕන බඩු ගන්න
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන් ඕකෙන් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් වගේ හොදට වැඩ කරගන්න පුලුවන්ද?