කිරියට ඇවිත් අවූරුද්දයි

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ දුක මට තේරෙනව :(
    මගෙත් රෙප් පවර් 1ක් වෙච්චි දවසෙ ලංකාදීපෙන් ඇහුව මේක පත්තරේ දානවනං කීයක් වගේ ගනියිද කියල :(
    ගනං වැඩියි එච්චර ගානක් මගෙ අතේ තිබ්බෙත් නෑ :(
    ඉතිං මං මේකෙම දාල නිකා හිටිය :(

    විහිලු කරන්න එපා බන් කුචි කවාගන්න ඕනෙ හිනාවෙන්න:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    උබ දැන් දැනගෙන ඉන්න දේවල් සේරම බොරු කියලා උබට තව ටික කාලෙකින් අවබෝධ වෙයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම උඹට රෙප් එකක් දෙන්නම් උඹව නිල් වෙන්න. මොනව උනත් උඹ හොඳ ෆන් ඩයල් එකක් වගේ.......:P:yes:

    මට ඒක තේරෙනකොට මුගෙ රෙප් කපල ඉවරයි :sorry: