කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

    කිරියට එන්න බැරි ඇයි.බ්ලොක් කරනවා.මැල්වෙයා තියනවලු හිටං.හොයල බලපන් ඇඩ්ඩිං කොලුවො.


    30tia03.jpg


    2551a4n.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    GTRZගේ කමෙන්ට් එක
    Ape ewun me malware thiyana site eke images hotlink karala hama thanama gahala forum eke. E site eke link thiyana nisa nisa ape ekath warning eka enawa. Meke yudde kale koti sinhala minissu marapu photo thiyanawa. Ewa ape un gahala forum eke. Ewa man me maka maka inne.

    Ai photo gahanawa nam imagehost ekakata upload karala gahanna. Naththan hotlnk karapu site eke malware thiyanawa nam apeth warning enawa.

    www_slnewsonline_net

    දැනට ඔය මැසේජ් එකේ DETAILS ගිහින් visit this unsafe site කියන ලිංක් එක ක්ලික් කරලා එලකිරියට එන්න. වෙන බ්‍රව්සර් ඉන්ස්ටෝල් කර ගන්න ඕනි නෑ.

    ඒ වගේම මේ මැසේජ් එක ආවට කිරියේ කිසිම අවධානමක් නෑ. :D
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම හිතුවේ මගේ විතරයි කියලා... අවුලක් නැහැ... අපි සයිට් එකත් එක්කම ඉන්නවා....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතුවේ මගේ විතරයි කියලා... අවුලක් නැහැ... අපි සයිට් එකත් එක්කම ඉන්නවා....

    ජීටී ඉක්මනින් යතා තත්වයට පත් කරගෙන යනවා. ටිකකින් හරි යයි මචං :cool: