කිරියට එන්න හිතෙන්නෑ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    මෙහෙමයි බන් technology එක වෙනස් වෙනවා හැමදාම පරන එකේම එල්ලිලා ඉන්න බෑනේ windows 10 ආවා මුලින් හැමෝම හොදනෑ කිව්වා ඒත් දැන් ගොඩක් අය 10 දාගෙන වැඩ කරනවා පරන OS වලට Microsoft support කරන්නේත් නෑ
    මේකත් ඒ වගේ තමයි පරන එලකිරි ඔන කියන්නේ win 10 තියෙද්දි XP ඉල්ලනවා වගේ වැඩක්

    64 kbps unahama poddak check karala kiyapan issara wage awulak nathuwa kiriya load wenawada kiyala.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    kalin eke sudu interface eke kalu akuru.meka anith paththa.

    api kalu patata huru wela aththe kalu lalle akuru diha ekale balapu nisa. dan unta suduth aulak nathiwa athi mokada una white board eka dihane godak balanne.:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම බැලුවා අලුතින් දාලා තියන ඩිස්ලයික් එක හොදට වැඩ කරනවද කියලා. ඔව් ඒක හොදට වැඩ කරනවා.
    (ටික දවසක් යනකොට පුරුදු වෙයි bro)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ😪

    පොඩි එහෙම සීන් එකක් නම් තියෙනවා. අලුත් වෙනස නම් හොදයි... ඒත් මේ වෙනස ටිකක් සංකීර්ණ වැඩිද මන්දා..
    රෙප් සිස්ටම් එක එහෙමත් නැහැනෙ දැන් :P

    මේ reply list එක එක seperate වෙලා තියෙන පැහැදිලි බව අඩුයි ඔක්කොම එකට තියෙනව වගේ පෙන්නේ. @GTRZ
    Notification එන එකත් හොදයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම බැලුවා අලුතින් දාලා තියන ඩිස්ලයික් එක හොදට වැඩ කරනවද කියලා. ඔව් ඒක හොදට වැඩ කරනවා.
    (ටික දවසක් යනකොට පුරුදු වෙයි bro)
    ලස්සන අවතාරෙකුත් හදාගෙන :shocked:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ මංදා මටනම් හොඳකුත් නෑ නරකකුත් නෑ..හරියට පතෝල වගේ..ගුණත් නෑ අගුණත් නෑ..😅😅
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    මෙහෙමයි බන් technology එක වෙනස් වෙනවා හැමදාම පරන එකේම එල්ලිලා ඉන්න බෑනේ windows 10 ආවා මුලින් හැමෝම හොදනෑ කිව්වා ඒත් දැන් ගොඩක් අය 10 දාගෙන වැඩ කරනවා පරන OS වලට Microsoft support කරන්නේත් නෑ
    මේකත් ඒ වගේ තමයි පරන එලකිරි ඔන කියන්නේ win 10 තියෙද්දි XP ඉල්ලනවා වගේ වැඩක්

    ඒ උනාට බන් මේ වගේ වල පයයි ගොඩ පයයි තියන .. වැල සයිට් එකක් වගේ වෙලා තියන සයිට් එකකට ඕනේ නැති මගුල් දාන්න ගියාම ඉන්න උන් දෙතුන් දෙනාත් නැති වෙනවා බන් . මොකද මේකට කොච්ච්චර අප්ඩේට් ගැහුවත් ආයේ ගොඩ ඒමක් නැහැ නේ බන් .. ඉන්න උන් ටික .. පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන එක විතරයි ..
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මාත් අප් ඩේට් එකෙන් පස්සෙ වැඩිය එවෙන්නෙ නෑ වැඩ අතරෙ පොඩි රිලැක්ස් එකකටත් එක්කනි කිරියට එන්නෙ, අලුත් විඩියට හුරු වෙවි ඉන්න එක තවත් වැඩක් හින්ද ඉස්සර බලපු බ්ලොග් වලට ආයෙ හුරු වේගෙන එනව, ඒකත් හොදයි වගෙ, "
     
    • Like
    Reactions: 2osama and Erzo