අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...!!!



