කිරිමණ්ඩල වැසියනි. මට PDF පොත් (හෝ ඒවගේ ඒවා ) කියවන ගමන් අහන්න ක්රමයක් ඕනේ. මං දැක්කා audible කියලා app එකක් තියෙනවා එකෙන් මේ වැඩේ කරගන්න පලුවන් කියලා. හැබැයි කොස්ස තමා එක ගණන්, එකේ පොතුත් ගණන්. මට ඕනේ dune පොත කියවන්න. (ඕඩියෝ බුක් ටයිප් එකෙන් ) ඉතින් මට මොනවද තියෙන ඔප්ෂන් මේක ෆ්රී කරගන්න? මට ඕඩියෝ එක mp3 වගේ හම්බෙලා පොත PDF විදියට තිබ්බත් කමක් නැහැ, බුක් මාර්ක් එකක් දාගෙන කියවන්න පලුවන් app එකක් ගෙන හරි ගේමක් ගහගන්න ඇහැකි. හැබැයි ඊලග කොස්ස තමා ෆ්රී මේවගේ ඕඩියෝ බුක් බාගන්න (ටොරන්ට් ඩිරෙක්ට් ඕනේ මගුලක්) පොට් එකක් දන්නේ නැති එක + pDF ෆ්රී හරිම කොපිය බාගන්න දන්නේ නැති එක. සෝ කිරියනි හෙල්ප් මී.