කිරියනි ඕඩියෝ පොත් සඳහා උපදෙසක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113
    කිරිමණ්ඩල වැසියනි. මට PDF පොත් (හෝ ඒවගේ ඒවා ) කියවන ගමන් අහන්න ක්‍රමයක් ඕනේ. මං දැක්කා audible කියලා app එකක් තියෙනවා එකෙන් මේ වැඩේ කරගන්න පලුවන් කියලා. හැබැයි කොස්ස තමා එක ගණන්, එකේ පොතුත් ගණන්. මට ඕනේ dune පොත කියවන්න. (ඕඩියෝ බුක් ටයිප් එකෙන් ) ඉතින් මට මොනවද තියෙන ඔප්ෂන් මේක ෆ්‍රී කරගන්න? මට ඕඩියෝ එක mp3 වගේ හම්බෙලා පොත PDF විදියට තිබ්බත් කමක් නැහැ, බුක් මාර්ක් එකක් දාගෙන කියවන්න පලුවන් app එකක් ගෙන හරි ගේමක් ගහගන්න ඇහැකි. හැබැයි ඊලග කොස්ස තමා ෆ්‍රී මේවගේ ඕඩියෝ බුක් බාගන්න (ටොරන්ට් ඩිරෙක්ට් ඕනේ මගුලක්) පොට් එකක් දන්නේ නැති එක + pDF ෆ්‍රී හරිම කොපිය බාගන්න දන්නේ නැති එක. සෝ කිරියනි හෙල්ප් මී.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    MIcrosoft edge

    Edge-PDF.jpg

    Text widihata thiyena ona ekak kiyewwaki.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113
    බම්ප් බම්ප්

    මහතානෙනි මෙයට ලයිබ්‍රි කාඩ් ඉල්ලනවා නේද? ඒකට පිලියම කුම
    මා හටත් ඇති පැනය මෙයයි. විසඳුම්ක් ලැබුනහොත් මටද දන්වන්න
    ------ Post added on Apr 18, 2024 at 7:10 AM

    try audiobookbay.is
    there are audio books on torrents as well but unfortunately it's unlikely to have every book you might need to read
    ස්තූතී මහතානෙනි. නමුත් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය නොහැක
    ------ Post added on Apr 18, 2024 at 7:13 AM
     
    • Like
    Reactions: emoji diaries

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ස්තූතී මහතානෙනි. නමුත් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය නොහැක
    ------ Post added on Apr 18, 2024 at 7:13 AM
    site is loading machan. not sure what the issue is.
    btw there are multiple domains being used by them (since it's a pirate site so do a search on duckduckgo for audiobookbay and see what comes up. don't use google because they typically dont' list known pirate sites on top results or remove them)
    1713415324396.png
     
    • Love
    Reactions: wissnshaftler