කිරියෙන් ඔබට ලැබුනු වටිනාම දේ

ඉරිසියාව පැත්තකින් තියල අනිත් අයත් සමග ඒ වටින දේවල් බෙදා ගමු බ්‍රෝ
මට ඉතා වටින දේවල් දෙකක් හමුවුනා.
පලවෙනි එක තමයි effortlessenglish පාඩම් මාලාව.එහෙම එකක් තියෙනවා කියල දැනගත්තෙ කිරියෙන් තමයි.මන් ඒක තාම follow කරනවා.
මන් torrent හරහා 4gb download කලා.

අනිත් එක තමයි වීඩියො කතා මාලාව.

ලන්කාවේ කොල්ලෙක් කරන නියම වැඩක්.
විද්‍යාවේ නොයෙක් සිද්දාන්ත ඉතා සරලව පහදා දෙන මේ වීඩියෝ කතා මාලාව හරිම රසවත්.කලු කුහර,බිග් බෑන් තියරි එක,3D sound system ගැන,කාල තරනය,invisible විම ,විශ්වයේ ආරම්භ ය ගැන ආදි නොයෙකුත් මාතෘකා ඔස්සේ සරලව කියාදෙන විඩියෝ පෙලකි.
ඔය ගොල්ලො න්ට වැදගත් වුනු දේවලුත් අපි සමග බෙදා ගන්න.
ජය වේවා .