කිරියෙන් ඔබට ලැබුනු වටිනාම දේ

කිරියෙන් ඔබට ලැබුනු වටිනාම දේ

:confused:
ඉරිසියාව පැත්තකින් තියල අනිත් අයත් සමග ඒ වටින දේවල් බෙදා ගමු බ්‍රෝ:sorry:

මට ඉතා වටින දේවල් දෙකක් හමුවුනා.:D

පලවෙනි එක තමයි effortlessenglish පාඩම් මාලාව.එහෙම එකක් තියෙනවා කියල දැනගත්තෙ කිරියෙන් තමයි.මන් ඒක තාම follow කරනවා.:love:
මන් torrent හරහා 4gb download කලා.
969ams.png
:D

අනිත් එක තමයි වීඩියො කතා මාලාව.
:rolleyes:
ලන්කාවේ කොල්ලෙක් කරන නියම වැඩක්.:P
විද්‍යාවේ නොයෙක් සිද්දාන්ත ඉතා සරලව පහදා දෙන මේ වීඩියෝ කතා මාලාව හරිම රසවත්.කලු කුහර,බිග් බෑන් තියරි එක,3D sound system ගැන,කාල තරනය,invisible විම ,විශ්වයේ ආරම්භ ය ගැන ආදි නොයෙකුත් මාතෘකා ඔස්සේ සරලව කියාදෙන විඩියෝ පෙලකි.:D
epn6hl.png


ඔය ගොල්ලො න්ට වැදගත් වුනු දේවලුත් අපි සමග බෙදා ගන්න.
ජය වේවා .