කිරියෙ කුකුලන්ගෙ පොයිය බලන ත්‍රෙඩ්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ගොන් කමේ සීමාවක් තියා ගනින් පොන්නයෝ. පොන්න කමට නවත්ත ගන්ඩ කොන්දක් නැතිව බොනවා නම් බීපන්, හැබැයි එ‍්ක සාධාරණීකරණය කරන්ඩ රටේ නැති බයිලා ගහන්ඩ තරම් ගූ වෙන්ඩ එපා. කොච්චර නෑ කියල හිත රවට්ට ගත්තත් බොනවා කියන්නෙම උ‍ෟ නොම්බර එකේ කොන්දක් නැති පොන්නයෙක්.

    තෝ‍ත් හරියට පොඩි ළමයි දූෂණය කරල ගෙදර ගෑනි හුකන්ඩ දුන් නෑ කියල හේතු කියන කාලකන්නයෙක් වගේනෙ. බොනවා නම් බෙබේ බැල්ලි වගේ එළ හුජ්ජ ටික අස්ප ගණන් ගෙවල බීලා ගූ වෙයන් එ‍්ක නම්බුයි. හැබැයි එළ හුජ්ජ වල තියෙන පෝෂණයක් ගැන කියවල නිකන් ගූ වෙන්ඩ එපා. 🤣
    කොන්දෙන් කවුද පොන්න වේසිගෙ පුතෝ විස්කි බොන්නේ? :unsure:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    සතියටම හරි යන අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, චිකන් breast, පේර එක්ක සති දෙක තුනක් හොඳට කන්න බොන්න යන සල්ලි. සල්ලි විතරක් නාස්ති කරනවා නම් කමක් නෑ, නිකන් බොරුවට අක්මාවත්‍ සවුත්තු කරගන්නවා. මොන ගූ ගොඩක්ද ඉඳකින්. 🤧🤮🤮
    නැතුව උඹ වගේ මුළු දවසෙම දෙවරක් පහ දහයයි කියල ඇඳ උඩට වෙලා වට්ටක්කා කකා අතේ ගහන්නද කියන්නේ. 🤷🏻‍♂️
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ දවස් වල කියල වෙනසක් නෑ මට නම්. කසිය තමයි හැම දාම.. වෙන ගන්න කියල බ්‍රෑන්ඩ් එකකුත් නැහැනේ මෙහෙ.. දැන් ඔය එක එක ලොකු ජාති ගැහුවට වදින්නේත් නෑ මට නම්.