කාවද මුලින්ම හිතට ආවෙ
දැකලා තියන කමෙන්ට් වල විදියට කිරියේ ඉන්න ටොක්සික්ම පොර කවුද උබලට අනුව.
මේකේ 90%ක්ම එහෙම තමා.උබලට දැනුන විදියට සර්පයො කවුද?
![]()
හියර් වී ගෝ එගේන්
කැම්පෙන් බැල්ලීගේ පුතා @kasun_kbp තමා
මං දන්නෙ නෑ මාව ටැග් කෙරුවෙ විහිලුවටද කියල
අඩෝ විහිළුවක් කලේ. උඹ මම ගැන මොනා හිතුවත් කමක් නෑ. උඹව mention කරේ විහිලුවට. ඒත් උබ බලපන්කො ඒක සිරා අරන් ඒ පොඩ්ඩට උබ මට කියපු දේවල් ටික. අඩෝ පිහියෙන් ඇන්න වගේ බන්.මං දන්නෙ නෑ මාව ටැග් කෙරුවෙ විහිලුවටද කියල
මෙන්න මේ උඹෙ ත්‍රෙඩ් එකේ, උඹට හැමෝම දොස් කියද්දි, මම කතා කරපු විදිය පොඩ්ඩක් බලපං
https://elakiri.com/threads/මාව-පොලිසියෙන්-ඇල්ලුවා.2169728/
ත්‍රෙඩ් එකේ උඩ ඉදං පහළට පොඩ්ඩක් බලපං ආයෙ
ආයෙ ඉතිං උඹව හුරතල් කරන්නෙ නෑ
උඹෙ pm එකකටවත් රිප්ලයි කරන්නෙ නෑ කියල හිතාගෙන ගොඩක් කල් දැං
ඇත්තටම උඹ මොළේ මොකක්හරි අවුලක් තියෙනව බං
පොඩි කාලෙ හොටුත් කෑව කිව්ව නේද
https://elakiri.com/threads/god-has-a-problem.2179373/post-30228628
ඔව් ඔව්. සමහර එවුන් ඉන්නවා එකෙක් ප්‍රශ්නයක් ඇහුවම හෙන පොර ටෝක් දෙන්නෙ. විශාරදයෝ වගේ. හැබැයි එහෙම කියන එකා අහන ප්‍රශ්නවලින් පේනවා ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බව.හැබැයි මේකේ හෙන පොයි කාරයෝ ටිකක් නම් ඉන්නවා..
පත බොරු කියන හෙන ෆැන්ටසි වල ඉඳන් පොර talk දෙන උන් කීප දෙනෙක් නම් notice වෙලා තියනවා.
ඔව් ඔව්. සමහර එවුන් ඉන්නවා එකෙක් ප්‍රශ්නයක් ඇහුවම හෙන පොර ටෝක් දෙන්නෙ. විශාරදයෝ වගේ. හැබැයි එහෙම කියන එකා අහන ප්‍රශ්නවලින් පේනවා ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බව.
mecanam attac wage2024 accounts create කරපු හැම එකාම
