කිරියෙ ටොක්සික්ම ඩයල් එක

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,206
    24,897
    113
    tracing Geo-location.. ... ...
    කාවද මුලින්ම හිතට ආවෙ

    අනේ මන්ද බන්.. එහෙම මටනම් මතක් වෙන toxic එකෙක් කියලා එකෙක් නෑ..

    අපි හිතන විදියට හිතන්නේ නැති වෙද්දී සමහර උන් අපිට අල්ලන්නේ නැතුව යනවනේ.. ඒක ඉතින් උන්ගේ හැටි..
    හැමෝටම හැම එකාවම සෙට් වෙන්නේ නෑනේ.. මට හිතෙන්නේ හැමෝවම කාට කාට හරි toxic වගේ පේනවා ඇති..

    හැබැයි මේකේ හෙන පොයි කාරයෝ ටිකක් නම් ඉන්නවා..
    පත බොරු කියන හෙන ෆැන්ටසි වල ඉඳන් පොර talk දෙන උන් කීප දෙනෙක් නම් notice වෙලා තියනවා..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැකලා තියන කමෙන්ට් වල විදියට කිරියේ ඉන්න ටොක්සික්ම පොර කවුද උබලට අනුව.

    මේකේ 90%ක්ම එහෙම තමා.උබලට දැනුන විදියට සර්පයො කවුද?


    Gift Hr GIF by hr-fernsehen

    @hichchiputha
     

    AnuradhaRa

    Well-known member
  • මං දන්නෙ නෑ මාව ටැග් කෙරුවෙ විහිලුවටද කියල

    මෙන්න මේ උඹෙ ත්‍රෙඩ් එකේ, උඹට හැමෝම දොස් කියද්දි, මම කතා කරපු විදිය පොඩ්ඩක් බලපං

    https://elakiri.com/threads/මාව-පොලිසියෙන්-ඇල්ලුවා.2169728/

    ත්‍රෙඩ් එකේ උඩ ඉදං පහළට පොඩ්ඩක් බලපං ආයෙ

    ආයෙ ඉතිං උඹව හුරතල් කරන්නෙ නෑ
    උඹෙ pm එකකටවත් රිප්ලයි කරන්නෙ නෑ කියල හිතාගෙන ගොඩක් කල් දැං

    ඇත්තටම උඹ මොළේ මොකක්හරි අවුලක් තියෙනව බං
    පොඩි කාලෙ හොටුත් කෑව කිව්ව නේද

    https://elakiri.com/threads/god-has-a-problem.2179373/post-30228628
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මටනම් එහෙම මතක හිටින්න තරම් ටොක්සික් එකෙක් මීටර් නෑ.. හැමෝගෙම ගන්න දේවල් තියනවා.. දිරවන් නැති සීනුත් තියනවා..ඒ හැටි ඉතින්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,972
    1
    61,038
    113
    Mother Earth
    මං දන්නෙ නෑ මාව ටැග් කෙරුවෙ විහිලුවටද කියල

    මෙන්න මේ උඹෙ ත්‍රෙඩ් එකේ, උඹට හැමෝම දොස් කියද්දි, මම කතා කරපු විදිය පොඩ්ඩක් බලපං

    https://elakiri.com/threads/මාව-පොලිසියෙන්-ඇල්ලුවා.2169728/

    ත්‍රෙඩ් එකේ උඩ ඉදං පහළට පොඩ්ඩක් බලපං ආයෙ

    ආයෙ ඉතිං උඹව හුරතල් කරන්නෙ නෑ
    උඹෙ pm එකකටවත් රිප්ලයි කරන්නෙ නෑ කියල හිතාගෙන ගොඩක් කල් දැං

    ඇත්තටම උඹ මොළේ මොකක්හරි අවුලක් තියෙනව බං
    පොඩි කාලෙ හොටුත් කෑව කිව්ව නේද

    https://elakiri.com/threads/god-has-a-problem.2179373/post-30228628
    අඩෝ විහිළුවක් කලේ. උඹ මම ගැන මොනා හිතුවත් කමක් නෑ. උඹව mention කරේ විහිලුවට. ඒත් උබ බලපන්කො ඒක සිරා අරන් ඒ පොඩ්ඩට උබ මට කියපු දේවල් ටික. අඩෝ පිහියෙන් ඇන්න වගේ බන්. 🙁
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැබැයි මේකේ හෙන පොයි කාරයෝ ටිකක් නම් ඉන්නවා..
    පත බොරු කියන හෙන ෆැන්ටසි වල ඉඳන් පොර talk දෙන උන් කීප දෙනෙක් නම් notice වෙලා තියනවා.
    ඔව් ඔව්. සමහර එවුන් ඉන්නවා එකෙක් ප්‍රශ්නයක් ඇහුවම හෙන පොර ටෝක් දෙන්නෙ. විශාරදයෝ වගේ. හැබැයි එහෙම කියන එකා අහන ප්‍රශ්නවලින් පේනවා ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බව.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් ඔව්. සමහර එවුන් ඉන්නවා එකෙක් ප්‍රශ්නයක් ඇහුවම හෙන පොර ටෝක් දෙන්නෙ. විශාරදයෝ වගේ. හැබැයි එහෙම කියන එකා අහන ප්‍රශ්නවලින් පේනවා ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බව.

    මටද මංද කිව්වෙ 😕