සමහරක් විට පොහොට්ටුවෙන්ම දාපු සෙට් එකක් ඔහොම ආතල් ගත්තා වෙන්නත් පුළුවන් අරගලය සවුත්තු කරන්න .
අර ගොල් ෆේස් අරගලෙ කරන පොශ් ක්රවුඩ් එකට වඩා ආතල් ගත්තෙ අර ගමෙ ගොඩෙ බයි ක්රවුඩ් එක පූල් එකෙ නාපු උන් බලපන් ,අර ට්රෙඩ් මිල් එක පැදපු එවුන් බලපන් .
සෙරොටම තියෙන්නෙ බයි අඩු කුලෙ පෙනුම.
මුංට කියලා වැඩක් නැහැ බං. එහෙම මොළයක් තියෙන උන් ලංකාවේ අඩුයි. වැඩේට කැමැති නැත්නම් බයියා කියලා කියනවා. අන්තිමට කෙල උනාම හිමිච්චෝ වගේ thread දානවා ආරගලේ කරපු උන් වැරදි කියලා. ලංකාවේ ගොඩක් අය ඇත්ත දකින්න අකමැති.කොන්ද පණ නැහැ.