එ්කට බං living together ඉන්න private කැම්පස් කෙල්ලෙක් හොයා ගන්න ඕන. මෙයාත් එහෙමයි NSBM. තනියම කොල්ලෙක් එක්ක තැනක් අරන් ජීවත් වෙද්දි උයන පියන, ගෙවල් අස් කරන, time manage කරගන්න අනික් වැඩ සේරම එයාලට ඉබේටම පුරුදු වෙනවා.අපිට කොයින්ද එහෙම වාසනාවක්
හැබැයි මෙහෙම එකක් තියෙනව මචං
ඔය වයසෙ ගොඩක් කෙල්ලො පුකවල් ටිකයි කකුලෙ ඇගිලි ටිකයි නියපොතු ටිකයි පට්ට ලස්සනට මේන්ටේන් කරං ඉන්නව
ගෙදර දොරේ වැඩක්නම් මලාට කරන්නෙ නෑ
මෙයා උදේ බත් එකක් හදල තිබුණා පට්ටම රසයි යකෝ. වැඩි දේකුත් නෑ ඉතින්. චූටි rice cooker එකක හදපු බතුයි, පරිප්පුයි, සම්බෝලෙයි, omelet එකකුයි. හැබැයි පට්ටම රසයි. අනික පොඩි තැන වුණත් මාරම පිළිවෙලට තියාගෙන ඉන්නවා කැම්පස් වැඩ කොච්චරවත් මැද්දෙ. එහෙම කෙල්ලෙක් හම්බුණා කියන්නෙ බඳින එකෙක්ට සුපිරි තමයි ඉතින්.

