කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මමත් දැන් ඉන්නේ ඔෆිස් එකේ.. වැඩ පිට වැඩ තිබුනත් අපේ වැඩේ සාර්ථක කරගන්න උදව් කල හැමෝටම නැවත නැවතත් ස්තූති කරලා යන්නයි මේ දුවගෙන ආවේ...
     
    • Like
    Reactions: Executer

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මමත් දැන් ඉන්නේ ඔෆිස් එකේ.. වැඩ පිට වැඩ තිබුනත් අපේ වැඩේ සාර්ථක කරගන්න උදව් කල හැමෝටම නැවත නැවතත් ස්තූති කරලා යන්නයි මේ දුවගෙන ආවේ...

    :cool::cool:
    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    වැඩේ හොදටම ගියා උදවු කරපු අයට ගොඩක් පින් :) ඒ වගේම පට්ට යාලුවෝ සෙට් එකක් හම්බුනා එකත් වටිනවා :cool::love:
     
    • Like
    Reactions: subash dushmantha

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වැඩේ හොදටම ගියා උදවු කරපු අයට ගොඩක් පින් :) ඒ වගේම පට්ට යාලුවෝ සෙට් එකක් හම්බුනා එකත් වටිනවා :cool::love:
    අනිවා ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ මචන්.. කියාගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ. මේ වැඩේ නිසා රත්තරං යාළුවෝ සෙට් එකකුත් හම්බවුනා...:love::love::yes::yes: