කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තේ හැදුවේ කවුද කියලනම් දන්නේ නෑ.මොකද මම නැගිට්ටනේ උදේම පොඩ්ඩක් ඇවිදින්න.ඔව් ඔව් පාන්දර 5ට විතර නැගිටලා 2km ඇවිද්දා.පස්සේ උබලට හොරෙන් අයෙමත් නිදා ගත්තා.කොහොමහරි කිරිතේ එකනම් ඉස්තරම්.අයිෂ් මල්ලිගේ වලිතලපත් එක්ක නියමෙට සෙට් උනා. හදපු එක බුදුන් දැක නිවන් දකින්න ඕනේ.

    The විජේ.......:rolleyes::rolleyes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මමත් පොඩ්ඩක් ඌ එක්ක කතා කලා.මාර කොල්ලෙක් බන්.ඔය වයස පාට පෙනුනට ඌට වැඩි වයසක් නෑ.සිගරට් එකකවත් බොන්නේ නෑ කියන්නේ

    උෟ හරි හොඳ එකා නේ....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    OIzzj6Q.png

    http://www.elakiri.com/forum/showthread.php?p=19962803#post19962803
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තේ හැදුවේ කවුද කියලනම් දන්නේ නෑ.මොකද මම නැගිට්ටනේ උදේම පොඩ්ඩක් ඇවිදින්න.ඔව් ඔව් පාන්දර 5ට විතර නැගිටලා 2km ඇවිද්දා.පස්සේ උබලට හොරෙන් අයෙමත් නිදා ගත්තා.කොහොමහරි කිරිතේ එකනම් ඉස්තරම්.අයිෂ් මල්ලිගේ වලිතලපත් එක්ක නියමෙට සෙට් උනා. හදපු එක බුදුන් දැක නිවන් දකින්න ඕනේ.
    Thnx සුභාෂ් අයියේ.. අම්මා තමා ඔය කැමැත්තෙන්ම වැළිතලප ටික හදලා දුන්නේ.. :love::love:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තේ හැදුවේ කවුද කියලනම් දන්නේ නෑ.මොකද මම නැගිට්ටනේ උදේම පොඩ්ඩක් ඇවිදින්න.ඔව් ඔව් පාන්දර 5ට විතර නැගිටලා 2km ඇවිද්දා.පස්සේ උබලට හොරෙන් අයෙමත් නිදා ගත්තා.කොහොමහරි කිරිතේ එකනම් ඉස්තරම්.අයිෂ් මල්ලිගේ වලිතලපත් එක්ක නියමෙට සෙට් උනා. හදපු එක බුදුන් දැක නිවන් දකින්න ඕනේ.
    :rofl::rofl::P:P:P
    heenen wenna athi