කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ela ela...

    book ganna beri ayata money deposit karanna kiyamu.

    api EK cricket match ekatat bank acc ekak open kara wage.

    ahh ehemada machoo... ela.. eth puluwna tharam poth ma ganna balamu.. barima nam witharak salli danna kiyamu..
    mokada salli ganudenu tikak dangerous.. :rolleyes::dull:
    Thanks fr the cmnt machan,.. :)
    Support 1k one ubala wage parana ungen.. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    Ela.. thanks ban.. set wemu wedeta..
    සිරා වැඩක් මචන්.. පටන් ගත්තොත් කියපන් ඩෙෆා උදව් කරනවා

    අනිවා පටන්ගන්නවා මචෝ . සෙට් වෙමු උබත්.

    Ela.. thanks ban.. set wemu wedeta..
    හොද වැඩක් !!
    Ela.. thanks ban.. set wemu wedeta..

    Ela.. thanks ban.. set wemu wedeta..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සොහොන;19711010 said:
    වැඩේ නරක නැ එත් ඉස්සෙල්ලාම දැන් ඉන්න කට්ට්යව අදුර ගෙන ඉන්න ඕනේ elakiri ක්‍රිකට් මැච් එක විතරයි අවු ගානක් තිස්සේ කරන එකම ඉවෙන්ට් එක

    පුලුවන්නම් ඉවෙන්ට් එකක් තියලා කට්ට්යව එකතු කර ගන්න බලන්න එන ටික බලලා හොද වැඩකට අතගහන්න

    අලුත් අවුරුද්ද අල්ලලා කරානම් හොදයි කට්ට්යටම නිවාඩු දවසක

    කට්ට්යව අදුර ගමු ඊට පස්සේ කරන වැඩක් කරමු කියන එකයි මාගේ අදහස

    ඒ අදහස නම් හොදයි බන්.එත් කට්ටිය අදුනගන්න කියා කියා හිටියොත් වැඩේ කල් යය නේද බන්.ඊට වඩා හොද නැද්ද තමන්ට පුළුවන් විදියට පොත් ටිකක් අරගෙන පාර්සල් කරලා,එකතු කරන තැනට හරි,එහෙම නැත්නම්,මේකේ වෙන එකෙකුට හරි,එහෙමත් නැත්නම්, ගෙනියන දවසට එන්න පුළුවන් නම් එදාට හරි ගෙන්න කියමු.නේද.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙහෙමයි බන් සන්විදානයක් කරන වැඩක් නම් අවුලක් නැ ඒවා වෙන විදිහ සවිදානේ ඉන්න කට්ටිය අදුරගෙන ඉන්න නිසා ලේසි

    අපි ගෙනත් දුන්නා ඉතුරු ටික සන්විදානේ ඉන්න උන් ටික බලාගන්නවා

    එත් එළකිරියේ ඉන්න එකෙක් තමුන්ගේ නමක් ගමක් කියන්න අකමැති කැමති උන් හිටියත් පුද්ගලිකත්වයට බාදා වෙන නිසා ප්‍ර්සිදයේ කියන්නේ නැ

    නමක් ගමක් කියන්න අකමැති මිනිස්සු කොහොමද ඉස්සෙල්ලම ඔය විදිහට කියපු ගමන් පොත් දෙයි කියලා හිතන්නේ

    අන්තිමේදී උබටත් ටින්කිරි ගාගන්න වෙන සින් එකක් :confused:

    ඉස්සෙල්ලම කැමති උන්ට විස්තර කියලා p.m කරන්න කියන්න ටෙලිෆෝන් / ස්කයිප් නම්බර් වලින් ඒගොල්ලෝ සම්බන්ද කර ගන්න

    ඊට පස්සේ වෙන දෙයක් ගැන බලහන්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සොහොන;19711560 said:

    ow neda.. ekath hodayi adahasa.. ela.. e widiyata balamu ehenam.. expose wenna akamathi unta, api dena aresss 1ta register post eke parcel 1 ewaanna kiyamu..neda..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow neda.. ekath hodayi adahasa.. ela.. e widiyata balamu ehenam.. expose wenna akamathi unta, api dena aresss 1ta register post eke parcel 1 ewaanna kiyamu..neda..

    එකත් හොදයි එත් සාර්ථක වෙන්නේ නැති වෙයි කසටියගේ උනන්දුව අඩු වෙයි නිකන්ම ඇඩ්‍රස් එකක් දීලා මේකට පොත් එවන්න කියුවොත් :sorry:

    කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි පුද්ගලිකව p.m මාර්ගයෙන් කට්ට්යව අදුර ගන්න එවන්න කැමති උන

    ඊට පස්සේ එවන්න කැමති පොත් ලිස්ට් එක ලෑස්ති කරගන්න කාලයක් දීපන් කතා කරගෙන

    නියමිත කාලේ ලං වුනහම කට්ට්යවම එක තැනකට එකතු කරගෙන පොත් ටික අරගෙන අනිත් විස්තරත් කතා කරගන්න

    කරන්න පුළුවන් නම් හොද වැඩක් කට්ට්යව එකතු කර ගන්න එක තමා ගේම අනික වැඩේ සාර්ථක වුනොත් ඇඩ්මින් සහොටත් කියලා කට්ටයගේ විශ්වාසය දිනා ගෙන මිට වඩා ඊලග පාර හොදට කරන්න පුළුවන් වෙයි
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සොහොන;19711621 said:

    ela machan.. e adahasa hodai wage..
    OK. ehenam dawsak fix karagamu, poth rdy karaganna.enna kemathi un, edata poth aran enna kiyamu.. eeta kalin PM karala adunagena imu... ela ela..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    Bump ela ela

    elaz.. thanks machan.. set wemu ubalath..
    පොත් එවන්න ඔ්න කොහොමද මචං..
    කියහං..
    eka thamai machan.. eka tikak kathakaragamu..
    'Sohona' kiyanawa dawasak dagena edata genallama demu kiyala.. api eka set karagamu..
    keep in touch wit this thread machoo.. lets figure this out..
    elaz.. thanks machan.. set wemu ubalath..