කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Aniwaaryen karamu :)
    Kaatada kohomada poth tika denna one kiyala kiwwanam, e vidiyata karanna puluvan:)
    Niyamai Sis.. wede karam.. api kathakaragamu meka karana heti.. Keep in touch with this. we'll let u knw..
    Thanks :)

    මචන් අගෝස්තු අගට දෙසැම්බර් අගට වගේ නම් උසස්පෙල සාමාන්‍යපෙල පොත් හොයාගත්තෑකි ගොඩක්. ගොඩක් අය දෙනවා එහෙම. කොහොමවෙතත්., වැඩේ කෙරෙන විදියක් කියන්න. මට එන්න බැරි වුනත් පාර්සල් කරලා හරි මට සල්ලි තියෙන හැටියෙන් මම එක පොතක් හරි එවනවා. අනිවාර්යෙන්ම කියන්න මේක කෙරෙන විදියක්.
    Aniwa machan.. thanks ube wachana tikata.. mage idea 1 thibbe mulin Primary school 1k wage balanna.. mulinma A/L poth ehema godak hoyaganna amaru nisa..awlk ne.. api balamu. ela machan..
    aniwa ..kerena widiyak kathakaragamu.. Thanks machan.. :yes::yes:
    ඔය තියෙන්නෙ... එහෙනම් අපි රිපොස්ට් බුවගෙන්... ඉස්කොලයක් හොයා ගමු,,..

    ඉට පස්සෙ ඉතුරු ටික ප්ලැන් කරමු
    ela ela..ugen school 1k hoyagamu.. poth tika labena widiyakuth kathakaragamu machan la... Thanks machan Sup 1ta.. :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    elakiri eken car wash ekak karamu eke salli demu :love:
    :D:D:D .. ube car 1 hodala ne wage kalekin..:P:P

    :D
    ගොඩක් හොඳ අදහසක්...:yes:
    :yes::yes: set wemu ubath ..

    අම්මටසිරි..:cool: මේ තියෙන්නෙ හොඳ ගැම්මක්...
    11.gif
    මේ වගේ තව ගොඩක් අය සෙට් වෙයි...:)

    :D:yes:
    මචෝ මේ වැඩේට මාත් එනවා.... කොහොම හරි අපි මේ වැඩේ කරමු....
    aniwa machan.. mama ubata PM 1k demme.. balapan..
    GOOD WORK
    :yes::yes:Ekal..thanks macho.. set wemu ubath..
    Thanks machoo.. set wemu ubath..
    :D
    Thanks machoo.. set wemu ubath..
    Dan wade progress eka kohomada
    Thnks fr commenting machan.. thaama ehema prgress 1k ne machan.. hemotama hoda widiyak kathakaragamu.. set wemu ubath..

    Thanks machoo.. set wemu ubath..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මචන්ලා.. මෙහෙමයි සීන් එක.ගොඩක් අයගෙන් මේ වැඩේට,කැමැත්ත,සහයෝගය පලවුනා.ගොඩක් සතුටුයි උබලගේ අදහස් වලට.
    'සොහොන' කියනවා එදාට ගෙනත් දෙන්න කියලා දවසක් දාගමු කියල.ඒ අදහස හොද උනාට මෙතන එක්ස්පොස් වෙන්න අකමැති උන්ට එක කරන්න බෑ:P.එහෙම අයට පාර්සල් කරලවත් එවන්න කියන්න වෙනවා.උබලගේ අදහසුත් කියපල්ලා මචන්.උබලට හිතෙන්නේ කොහොම කලොත් ද හොද.
    ටික දෙනෙක් මට PM කරලා විස්තර අහල තිබ්බ.ඒ අයට විස්තර කිව්වා වගේම මගේ නම්බර් එකත් share කල.මේ වැඩේට සක්‍රිය දායකත්වයක් දක්වන්න කැමති ය මට PM කරන්න.එතකොට කතාබහ කරලා හොදට විස්තර කතාකරගන්න පුළුවන්.
    මෙතනත් විස්තර දන්නා,හැමෝටම බලාගන්න.
    ආයේ සැරයක් කියන්න ඕනේ,සසල්ලි එවන්නවත්,සල්ලි බරගමුද කියලවත් අහන්න එපා මචන්ලා.ඒක හරියන්නේ නෑ.:angry:සල්ලි දෙන්න පුළුවන් කෙනෙකුට කඩේකින් පොඩි කතාපොතක් අරන් දෙන්න බැරිකමක් නෑ නේ නේද.:sorry:ගොඩක් ස්තුතියි මචන් උබලගේ සපෝට් එකට.:yes::yes:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    මචන් අද කාලේ තියෙන බිසී ජීවිතයත් එක්ක ගොඩක් අයට පොත් අරන්, පැක් කරලා, තැපැල් කාර්යාලෙකට ගිහින් තැපැල් කරන්න තරම් වෙලාවක් නැති වෙන්න පුළුවන්. නමුත් බැංකු එකවුන්ට් එකකට රුපියල් 500ක් 1000ක් හරි දාන එක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් මෙහෙම කරන්න. බැංකු එකවුන්ට් එකක් ඕපන් කරලා ත්‍රේඩ් එකක් දාන්න. පුළුවන් අය සල්ලි දාලා ස්ලිප් එක ඔය තියෙන ෆෝන් එකකින්ම ෆොටෝ එකක් ගහලා ඔයාට එවන්න කියන්න. ඔයා ත්‍රේඩ් එකක වෙනම අයවැය වාර්ථාවක් එක්ක පොත් ගත්ත ගණන්, බිල් ඔක්කොම දාන්න. හැබැයි මේකට ඔයාගේ කාලය නම් වැය වෙයි ගොඩක්. ඒත් අනිවා කට්ටිය ගොඩක් දායක වෙයි වැඩේට මේ විදියෙන්. කුරුණෑගල Samudra එකෙන් වගේ පොත් ගොඩක් ගන්නකොට වට්ටම් දෙනවා. ඒ අය එක්ක කතා කරගෙන ගන්න පුළුවන් වෙයි මේ හැම විස්තරයක්ම කියලා. මට නම් පොතක් අරන් තැපැල් කලෑකි. කිසිම අවුලක් නෑ. ආරම්භයක් විදියට පොත් ටිකක් එකතු කරගන්න පටන් ගත්තා නම් හොඳයි නේද. ඔය නවකතා කෙටිකතා වලට වඩා කියවන කෙනෙකුගේ මොලේ හැදෙන්න හොඳ පොත් ටිකක්. ඉස්කෝලේ යන අයට වටින පොත් ටිකක්. මගෙ ලඟ ඕ ලෙවල් එහෙම පොත් 1k 2k ඇති. මම එවන්නම්. තව තියෙන පොත් එවන්නම්. නවකතා කෙටිකතා කිව්වට ඔය හොඳ මට්ටමේ මඩොල් දූව වගේ එව්ව නම් කාටත් වටිනවා. මම පොතක් කියල කියවන්න පටන් ගත්තේ මඩොල් දූව පොතෙන්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :yes::yes::yes::yes:
    11.gif

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.:sorry:
    මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.

    අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.:sorry:
    අපි ඒවා මෙතනම කතාකර ගමු.
    තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Thanks machan .. set wemu.. :yes::yes:
    Thanks machan .. set wemu.. :yes::yes:
    ela wadak
    Thanks machan .. set wemu.. :yes::yes:
    Good work. wade karanna machn. hodama wage books collect karagnama ghin deliver karana eka.
    Thanks machan .. eka thamai ban apith baluwe.. thanks fr suggestion..set wemu.. :yes::yes:
    Thanks machan .. set wemu.. :yes::yes:
    Thanks machan .. set wemu.. :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මචන් අද කාලේ තියෙන බිසී ජීවිතයත් එක්ක ගොඩක් අයට පොත් අරන්, පැක් කරලා, තැපැල් කාර්යාලෙකට ගිහින් තැපැල් කරන්න තරම් වෙලාවක් නැති වෙන්න පුළුවන්. නමුත් බැංකු එකවුන්ට් එකකට රුපියල් 500ක් 1000ක් හරි දාන එක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් මෙහෙම කරන්න. බැංකු එකවුන්ට් එකක් ඕපන් කරලා ත්‍රේඩ් එකක් දාන්න. පුළුවන් අය සල්ලි දාලා ස්ලිප් එක ඔය තියෙන ෆෝන් එකකින්ම ෆොටෝ එකක් ගහලා ඔයාට එවන්න කියන්න. ඔයා ත්‍රේඩ් එකක වෙනම අයවැය වාර්ථාවක් එක්ක පොත් ගත්ත ගණන්, බිල් ඔක්කොම දාන්න. හැබැයි මේකට ඔයාගේ කාලය නම් වැය වෙයි ගොඩක්. ඒත් අනිවා කට්ටිය ගොඩක් දායක වෙයි වැඩේට මේ විදියෙන්. කුරුණෑගල Samudra එකෙන් වගේ පොත් ගොඩක් ගන්නකොට වට්ටම් දෙනවා. ඒ අය එක්ක කතා කරගෙන ගන්න පුළුවන් වෙයි මේ හැම විස්තරයක්ම කියලා. මට නම් පොතක් අරන් තැපැල් කලෑකි. කිසිම අවුලක් නෑ. ආරම්භයක් විදියට පොත් ටිකක් එකතු කරගන්න පටන් ගත්තා නම් හොඳයි නේද. ඔය නවකතා කෙටිකතා වලට වඩා කියවන කෙනෙකුගේ මොලේ හැදෙන්න හොඳ පොත් ටිකක්. ඉස්කෝලේ යන අයට වටින පොත් ටිකක්. මගෙ ලඟ ඕ ලෙවල් එහෙම පොත් 1k 2k ඇති. මම එවන්නම්. තව තියෙන පොත් එවන්නම්. නවකතා කෙටිකතා කිව්වට ඔය හොඳ මට්ටමේ මඩොල් දූව වගේ එව්ව නම් කාටත් වටිනවා. මම පොතක් කියල කියවන්න පටන් ගත්තේ මඩොල් දූව පොතෙන්.
    aniwa machan.. madol doowa,gam peraliya,ape gama wage poth thamai lamai aniwa kiyawanna ona poth.. Thanks fr coment machan..bt to be honest i dnt personally like to collect money.i have made a post prvsly..please see it.. thanks again machan fr cmnt..wet wemu wedeta..:yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.:(මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.:confused::confused:
    මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.:yes::yes:

    අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.:shocked::shocked:
    අපි ඒවා මෙතනම කතාකර ගමු.
    තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද. :yes::yes: