අද නම් හදිස්සියට පොත් දෙක තුනයි හොයා ගන්න ලැබුණේ...
හීන් සැරය, හත්පන, මඩෝල් දූව වගේ පොත් හොයා ගන්න බැරි උනා...
හෙට උදේට හම්බ වෙමු...

එල එල මචෝ...set wemu
තෑන්ක්ස්bump
elama
තෑන්ක්ස්Bump

thanks for rep...bump
mata name aka awanna t/phon no akka athakota salli awanna lasie hoda wadak

අහ්හ්..එල එල මචෝ... ඔය ඇති .ඒ ටික මම හරි ගන්නම්.ඔෆිස් එක ලගට ඇවිත් කෝල් එකක් දියන්..![]()

ඒ නිසා අනිද්ද උදේ එන්න කිව්වා...

මම මේ දැනුයි ගෙදර ආවේ...
හෙට එන්න හිටිය ගමන අනිද්ද උදේට කල් ගියා අප්ප...![]()
මට අපොයින්මන්ට් එක දුන්න කෙනාට හෙට උදේ මීටින් එකක්ලු..ඒ නිසා අනිද්ද උදේ එන්න කිව්වා...
බ්‍රහස්පතින්ද උදේ මම ඒ වැඩෙත් කරගෙන ඔෆිස් එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්නම්...
ඔන්න මගේ ගානෙ බොහෝම සුලු ආරම්භයක්....
![]()

machanla parana pothuth gannawada ???
මම මේ දැනුයි ගෙදර ආවේ...
හෙට එන්න හිටිය ගමන අනිද්ද උදේට කල් ගියා අප්ප...![]()
මට අපොයින්මන්ට් එක දුන්න කෙනාට හෙට උදේ මීටින් එකක්ලු..ඒ නිසා අනිද්ද උදේ එන්න කිව්වා...
බ්‍රහස්පතින්ද උදේ මම ඒ වැඩෙත් කරගෙන ඔෆිස් එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්නම්...
ඔන්න මගේ ගානෙ බොහෝම සුලු ආරම්භයක්....
![]()
ahh danui poth tika dakke.. patta machan.. niyamai..
Really Appreciate this machoo...