කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

StillStanding

Member
Feb 20, 2016
491
62
0
එකත් ඇත්ත.එත් බන්,එහෙම කරද්දී වගකීමක් නෑ බන්.
මේක මචන්,මට විතරක් තනියම කරන්න ඕන දෙයක් නෙවෙයි නෙහ් .මචන්, පොත් ම ගත්තම,හිතත් සුද්දයි නෙහ් බන්. බැරිම උනොත්,රට ඉන්න ය වගේ,එහෙම එව්වොත්,ඒවායින් අඩු පාඩු පොත් ටික ගමු.එත් බන්, ඔය විදියටම කරන්න ගියොත් වැඩේ අල වෙනවා.අච්චොඋන්ට් හද හදම ඉන්න වෙයි මට, පොත් කොහොම වෙතත්. :P:P
තැන්ක්ස් මචෝ ..රේප් 3+

වෙන කවුරුත් ඕන නැහැ
උඹ තනියම වැඩේ පටන් ගනින්
අළුත් ත්‍රේඩ් එකක් දාපන් ආධාර කරන හැටි දාලා
ඊසි කෑෂ් ක්ලාම උඹගේ පෞද්ගලික්ත්වයට හානියකුත් නැහැ
අපේ පෞද්ගලිකත්වයට හානියකුත් නැහැ
සල්ලි අතට අරන් පොත් අර්න් බිල් එක දාපන් මෙතන උඹට ඕන නම්
නැත්තම් එහෙම ඕනත් නැහැ
උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා සැක කරන්න දේකුත් නැහැ නෙ බන්
 
Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    හ්ම්ම්ම්.... :nerd::nerd::oo::oo::dull::dull::confused::confused::growl::growl::growl:

    ම්ම්ම්....
    ඊසි කෑෂ් ගැන මම දන්නෙත් නෑ බන් වැඩිය.සිරාවට. :( :(
    අනේ මන්ද බන්, කට්ටිය මොකද කියන්නේ බලමු මේ ගැන..නේද.:baffled::baffled::baffled:

    මචන්ලා, උබල මොකද කියන්නේ බන් මේ ගැන.මගේ නම් කැමැත්තක් නා මේකට.උබල උබල කැමති පොත්,උබල කැමති විදියට අරන් දෙනවා නම් තමයි මන් කැමති.. අලුතෙන් නොවුනත්, ගෙදර තියෙන පොත් හරි..ලයිබ්රි එකට නෙහ්. කියපල්ලකෝ ..මොකද්ද කරන්නේ?:confused::confused:
     
    සිම්පල් කේස් බන්
    රට වටෙන්ම උබේ ෆෝන් නම්බර් එකට සල්ලි එනවා
    100ක් උනත් දාන්න පුලුවන් ගේමක් නැතුව
    බැංකුවකට 100ක් දාන්න ලැජ්ජයි නෙ මචන්
    ඒත් මේකට දාන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ
    බැලන්ස් එක එකතු උනහම ගිහින් ගන්න තියෙන්නෙ

    අනිත් උන්ගෙනුත් අහලා බලලා පටන් ගනින් මචන්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි ඉතින් ගෙවල් වල එනෙ මෙ වෙලාවට තමයි සහො..

    කඩුවෙල,මුල්ලෙරියාව, කොලොන්නව බොරැල්ල රාජගිරිය, දෙමටගොඩ,නුගෙගොඩ කිට්ටුව පොත් දෙන්න කැමති අය ඉන්නව නම් ඒ පොත් මට භාර දෙන්න.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හ්ම්ම්ම්.... :nerd::nerd::oo::oo::dull::dull::confused::confused::growl::growl::growl:

    ම්ම්ම්....
    ඊසි කෑෂ් ගැන මම දන්නෙත් නෑ බන් වැඩිය.සිරාවට. :( :(
    අනේ මන්ද බන්, කට්ටිය මොකද කියන්නේ බලමු මේ ගැන..නේද.:baffled::baffled::baffled:

    මචන්ලා, උබල මොකද කියන්නේ බන් මේ ගැන.මගේ නම් කැමැත්තක් නා මේකට.උබල උබල කැමති පොත්,උබල කැමති විදියට අරන් දෙනවා නම් තමයි මන් කැමති.. අලුතෙන් නොවුනත්, ගෙදර තියෙන පොත් හරි..ලයිබ්රි එකට නෙහ්. කියපල්ලකෝ ..මොකද්ද කරන්නේ?:confused::confused:

    පොත්ම හොදයි බන් නැත්තම් හොර නාමයන් ගාවගන්නයි වෙන්නේ මතකයින් සම්මාන සින් එකක් ගියා මෑතකදී කොච්චර නම් වලි ඇදුනාද

    පොත් දුන්නහම කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැ විනිවිදයි පිරිසිදුයි වැඩේ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සොහොන;19763349 said:

    ක්‍රිකට් මැච් එකටත් අපි සල්ලි එකතු කරා. කවුරුත් මොනවත් කිවෙ නැහැ බන්.
    සල්ලි එකතු කරන එක ගානක විනිවිදව කරන්න ඔනෙ. මොකද හැමොම දුක් විදල හම්බුකරන එවා නිසා.
     
    • Like
    Reactions: Satan_at_Hell

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සොහොන;19763349 said:
    පොත්ම හොදයි බන් නැත්තම් හොර නාමයන් ගාවගන්නයි වෙන්නේ මතකයින් සම්මාන සින් එකක් ගියා මෑතකදී කොච්චර නම් වලි ඇදුනාද

    පොත් දුන්නහම කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැ විනිවිදයි පිරිසිදුයි වැඩේ
    පොත් ගන්න යන්න වෙලාවක් නැති උන් එහෙම හැලුනම මහ ගොඩක් එකතු වෙන එකක් නැහැ මචන් එහෙම උනොත්
    මම මට ලේසි විදිහ කිව්වෙ ඉතින්:P
    100ට කවුද බන් හොර නාම ගාන්න එන්නෙ?

    8.gif
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Salli epa.poth deepiyau,
    gampaha,minuwangoda,ekala,jaela, awata mama ekathu karannam
    සොහොන;19763349 said:
    පොත්ම හොදයි බන් නැත්තම් හොර නාමයන් ගාවගන්නයි වෙන්නේ මතකයින් සම්මාන සින් එකක් ගියා මෑතකදී කොච්චර නම් වලි ඇදුනාද

    පොත් දුන්නහම කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැ විනිවිදයි පිරිසිදුයි වැඩේ

    අපි ඉතින් ගෙවල් වල එනෙ මෙ වෙලාවට තමයි සහො..

    කඩුවෙල,මුල්ලෙරියාව, කොලොන්නව බොරැල්ල රාජගිරිය, දෙමටගොඩ,නුගෙගොඩ කිට්ටුව පොත් දෙන්න කැමති අය ඉන්නව නම් ඒ පොත් මට භාර දෙන්න.

    මේ ඉන්නෙ පරණ සෙට් එකක්ම උදව්වට
    මම නම් ආධාර කරන්න විතරයි බලාපොරොත්තු වෙන්නෙ, එකතු කරන්න ගිහින් දෙන සීන් නම් උඹලටම තමා කරන්න වෙන්නෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොත් ගන්න යන්න වෙලාවක් නැති උන් එහෙම හැලුනම මහ ගොඩක් එකතු වෙන එකක් නැහැ මචන් එහෙම උනොත්
    මම මට ලේසි විදිහ කිව්වෙ ඉතින්:P
    100ට කවුද බන් හොර නාම ගාන්න එන්නෙ?

    8.gif

    හ්ම් සල්ලි එක්කල එළකිරියේ සෙල්ලම් ටිකක් බයානකයි සහෝ ඕවා එකතු වුනු හැටි ,සල්ලි වලට මොකද වුනේ කියලා සින් යන්න ඉඩ තියෙයි දන්නවානේ ඉතින් මේකේ ඉන්න කස්ටිය නැත්තම් ඉතින් ලේසිම දේ සල්ලි තමා :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ක්‍රිකට් මැච් එකටත් අපි සල්ලි එකතු කරා. කවුරුත් මොනවත් කිවෙ නැහැ බන්.
    සල්ලි එකතු කරන එක ගානක විනිවිදව කරන්න ඔනෙ. මොකද හැමොම දුක් විදල හම්බුකරන එවා නිසා.

    සල්ලි එකතු කිරීම තමා වැඩේ ඉස්සර වාගේ නෙමේ බන් දැන් කාලේ වෙනස් හැකාලා සෙට් එක මම අදුරනවා උන් නම් elakiri :)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සොහොන;19763425 said:
    සල්ලි එකතු කිරීම තමා වැඩේ ඉස්සර වාගේ නෙමේ බන් දැන් කාලේ වෙනස් හැකාලා සෙට් එක මම අදුරනවා උන් නම් elakiri :)
    ඔව් බන්... පරිසමෙන් කරන්න ඔනෙ දෙයක්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ ඉන්නෙ පරණ සෙට් එකක්ම උදව්වට
    මම නම් ආධාර කරන්න විතරයි බලාපොරොත්තු වෙන්නෙ, එකතු කරන්න ගිහින් දෙන සීන් නම් උඹලටම තමා කරන්න වෙන්නෙ

    එල එල සහො...

    ඔය ව්අගෙ දෙයක් මම පොඩි කාලෙත් කරා බන් පොලොන්නරු පැත්තෙ.

    එක නිසා පට්ටම ආසයි බන් ඔය වගෙ එවට මම
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අපි ඉතින් ගෙවල් වල එනෙ මෙ වෙලාවට තමයි සහො..

    කඩුවෙල,මුල්ලෙරියාව, කොලොන්නව බොරැල්ල රාජගිරිය, දෙමටගොඩ,නුගෙගොඩ කිට්ටුව පොත් දෙන්න කැමති අය ඉන්නව නම් ඒ පොත් මට භාර දෙන්න.

    එල කිරි මචන්..පට්ට.ඔය තියෙන්නේ සපෝට් ..:):)
    මම ලිස්ට් එකක් හදල දන්නා ඉන්නේ මචන්,එක එක පැත්තට ඒජන්ට්ස්ලා