කිරියේ අරගලය සාර්ථකයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අද දවස තුල පමණක් වැක්සීන් 170000 ක් ගසා ඇත
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කිරියෙන් රට හදන්න තෝ හිතුවද ගෝඨාභය ස' ඉන්නේ මේකේ කියලා 😐😐

    Emergency වලටවත් නෑවිත් පැය 48 ක් ස්ට්‍රයික් කරන්නයි දඟලන්නේ එක දිගට කොවිඩ් කාලේ. ඒ උනාට කිරියෙන් රට හදන්න දගලන්නේ

    ලැජ්ජයි හුත්තෝ.

    එක අතකට BHT එකේ ලියන ඩ්‍රග්ස් ටික ඔහේ දෙන උන්ට කොහෙද අහිංසක මිනිස්සුන්ගේ වටිනාකමක්.
    ------ Post added on Jul 1, 2021 at 12:56 AM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බෙහෙත් ටිකට උබේ පාමසියෙන් ඕඩර් දනවා. ඕන ලෙඩෙක්ට උබේ පාමසියට එන්න පුලුවන් . ඕන නන් ට්‍රන්ස්පොර්ට් දෙනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බෙහෙත් ටිකට උබේ පාමසියෙන් ඕඩර් දනවා. ඕන ලෙඩෙක්ට උබේ පාමසියට එන්න පුලුවන් . ඕන නන් ට්‍රන්ස්පොර්ට් දෙනවා
    ෆාමසි කිය කියා හිටපන් ෆොන්නයෝ. අනාත පිරිමි මිසී
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    චිට් නැතුව එන උන්ගේ රෝග පර්ක්ශා කරල හරියටම බෙහෙත් දීපන් හරිද. පව් නේ නැත්තන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,851
    8,191
    113
    Kotahena
    කිරියෙන් රට හදන්න තෝ හිතුවද ගෝඨාභය ස' ඉන්නේ මේකේ කියලා 😐😐

    Emergency වලටවත් නෑවිත් පැය 48 ක් ස්ට්‍රයික් කරන්නයි දඟලන්නේ එක දිගට කොවිඩ් කාලේ. ඒ උනාට කිරියෙන් රට හදන්න දගලන්නේ

    ලැජ්ජයි හුත්තෝ.

    එක අතකට BHT එකේ ලියන ඩ්‍රග්ස් ටික ඔහේ දෙන උන්ට කොහෙද අහිංසක මිනිස්සුන්ගේ වටිනාකමක්.
    ------ Post added on Jul 1, 2021 at 12:56 AM
    උබලා දන්නේ නැති උනාට මෙක දිහා සැහෙන්න මිනිස්සු ලොකු උන් බලාගෙන ඉන්නවා. මෙකට උන්ට පඩි ගෙවලා හිටන් දාලා තියෙන්නේ උන්ගේ මිනිස්සු.

    අපි හිතනවා ට වඩා ගොඩක් මිනිස්සු මෙක දිහා ඇහැ ගහගෙන ඉන්නේ ඛං