කිරියේ ඇයි ඊයේ ඉදන් මේ slow වෙලා 😕

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,368
    4,586
    113
    කිරිය පට්ට slow වෙලානේ? Post එකක් දාන්න reply එකක් කිරන්න තියා load වෙන්නත් මාර වෙලාවක් ගන්නවනේ ...

    LGC එකේද මේක ත් Host කරලා තියෙන්නේ ...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    කිරිය පට්ට slow වෙලානේ? Post එකක් දාන්න reply එකක් කිරන්න තියා load වෙන්නත් මාර වෙලාවක් ගන්නවනේ ...

    LGC එකේද මේක ත් Host කරලා තියෙන්නේ ...
    AWS
     
    • Sad
    Reactions: marindi and Emarald

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,079
    113
    34
    Kalutara
    ෆෝන් එකට අවුලක් නෑ ෆයිබර් වල වයිෆයි වලින් එන්නෙ.
    මැසිමෙන් ෆයිබර් වලින් එද්දි තමා ස්ලෝ..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,586
    113
    වැස්ස නිසා වෙන්න බැරිද
    වැස්සට කිරියේ සර්වර් තෙමිලා මඩ වෙනවා වගේ සීන් එකක් තියනව ද? ;)

    Like එකක් වත් දාන්න බෑ කොල්ලෙක්ගේ රිප්ලයි එකකට :confused: