කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන් බොන්නේ නෑ.. ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු. හැබයි ප්‍රශ්න වල ඉද්දි කෑවම ඔලුවට අමාරුයි නිකන් ප්‍රශ්න වැඩි වෙලා වොරි වෙනවා වැඩියි.

    බොන්න නම් හොදම නෑ බන් මෙලෝ රහක් නැති ආතල් එකක්.
    "ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු."

    මොනවාද මචන් කන ගුලි ජාතිය...
    මාත් ට්‍රයි කරලා බැලුවා කිසි වෙනසක් නෑ.
    වදින්නෙත් නෑ සෙක්ස් වලට මරුත් නෑ.

    මොනවද බන් උබලා ඔය කන ජාතිය සහ ප්‍රමාණය...

    මාත් වැඩිය බොන්න ආස නෑ සිගරට් නම් බොන්නෙම නෑ..
    අරක්කු බියර් බොන්නෙ නැතිට පොඩ්ඩක් ත්‍රිල් එකේ ඉන්න ජාතියක් තියෙනවනම් කියපල්ල...

    අයිස් කුඩු ගහන්න කියන එපා, ඊට් වඩා හොදයි අරක්කු බොනවා.....
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අරක්කු, ගංජා, සිගරට් දැන් ගහන්නේම නැති තරම්. බොන එක පස්සේ නම් ඉස්සර ඉඳලම වැඩිය පැන්නුවේ නෑ. යාලුවෝ සෙට් වුනාම විතරයි. ගංජා ගහන එක නම් නතර කරේ ඒක මට මාර අමාරුයි. social phobia වැඩි වෙනවා මට. ඊට වැඩිය මට මගේ සිහිය වැඩි කරගන්න එක වටිනවා කියලා තේරුනා. සිගරට් නම් නතර කරේ helath issues නිසා. ඒත් ගංජා ගහන තැන හිටියොත් සිගරට් එකක් දෙකක් බොනවා. වඩින්නේ නෑනේ සිගරට් බිව්වා කියලා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම නම් බොන්නෙම නෑ. ප්‍රතිපත්තියක් විදියට.
    බොන එවුන්ගෙන් තියෙන කරදරය හොඳටම දැකල තියෙනව නේ අන්න ඒක තමයි හේතුව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කම්මැලියි වගේ ... ඒ නිසා පාවිච්චි කරන්නෙ නෑ ... ඕවා පාවිච්චි කරන්නේ වීරයෝ ... ඔව්

    ape gedara mason wada karanna apu ekek hawasa wada arila yanna yaddi oya wage unane.

    Head bass muta kalanthe hadila kiyala three wheeler eke dagena giya.

    mama saka kala kudu sick wenna athi kiyala.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවුරුදු තිහක් තිස්සේ ඉපදුන දවසේ ඉඳන් බිව්වේ නෑ smoke kareth නැහැ.

    ඊට පස්සේ හිතුනා නිකං බොරුවට පතිවත රකිනවා වගේ තේරුමක් නැති ගොන් ආතල් එකක් ඒක කියලා.
    හිතාගෙන හිටියේ හරි අති උතුම් වැඩේ කියල.
    අන්තිම ට තේරුනා කරපු මී හරක් ම වැඩේ ඒක, කියල.
    Regret වෙන්නේ නෑ ඒ කාලේ බිව්වේ නෑ කියල.
    හේතුව සමහර විට කරුණු තේරුම් ගන්න පුළුවන් කාළයක් එන්නේ නැතුව බොන්න ගත්තා නම් නාස්ති වෙන්න ඉඩ තිබුණා.

    ඒත් මොලේ ඇති විදිහට බොන්න පුළුවන් කාලේ මෙක.
    හිටියා ඇති. දැන් life එක enjoy කරන්න ඕන කියලා තේරුනා
    Suddiyek එක්ක බිව්ව. හැබැයි පිළිවෙළකට.
    වැඩි කරගත්තේ නෑ. චාටර් නොවෙන්න. එදා ඉඳන් බොනවා, parties only.
    එකත් කවදාවත් මී හරකා ගාණට නෙමෙයි decent ගාණට. ඊට වඩා මොකා බොන්න කිව්වත් බොන්නේ නෑ
    ආයේ joints ගහන්න පටන් ගත්තා. ඒක නම් නවත්තන්න ඕන.
    Gym එකේ කෙල්ලෙක් ඒක පුරුදු කරේ. Smoking Honda නැති නිසා
    නිකං දික් කරණකොට ෂොට් දෙකක් වගේ.
    Kush විතරයි ඒකත්.
    Smoke eka nam fullstops තියලා edibles විතරක් use කරන්න ඕන.

    "ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු."

    මොනවාද මචන් කන ගුලි ජාතිය...
    මාත් ට්‍රයි කරලා බැලුවා කිසි වෙනසක් නෑ.
    වදින්නෙත් නෑ සෙක්ස් වලට මරුත් නෑ.

    මොනවද බන් උබලා ඔය කන ජාතිය සහ ප්‍රමාණය...

    මාත් වැඩිය බොන්න ආස නෑ සිගරට් නම් බොන්නෙම නෑ..
    අරක්කු බියර් බොන්නෙ නැතිට පොඩ්ඩක් ත්‍රිල් එකේ ඉන්න ජාතියක් තියෙනවනම් කියපල්ල...

    අයිස් කුඩු ගහන්න කියන එපා, ඊට් වඩා හොදයි අරක්කු බොනවා.....
    Guli dana kramayak thiyenawa. Nikan gilala dammata kisi wenasak na
    ------ Post added on Nov 29, 2023 at 2:57 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Oka ohoma nemei kiyanne issara biwa, dan okkoma nawaththuwa, aye hithunoth bonawa kiyala
    Lol
    ආයෙ බොන්නෙ නෑ මචං නවත්තලා ඉවරයි 😁

    මාත් 2015 ඉදන් නවත්තලා තිබ්බ, අවුරුදු 5ක් 6ක් විතර. ඇගට මාරම සනීපයි.
    ඒත් මේ කොරෝනයි අනම් මනම් ලෙඩයි මිනිස්සු මැරෙන විදියයි දැක්කම කාලා බීලම මැරෙනවා කියලා හිතාගෙන ආයෙමත් බොනවා ලාවට.
    එකපාරටම හොස් ගාලා ගියොත්... කාලත් නෑ බීලත් නෑ....
    ඒත් ආයෙම නවත්තන්න හිතාගෙන ඉන්නෙ.

    මාසයක් දෙකක් නොබී ඉදලා බලපන් ඇගට මාරම සනීපයි...
    දැන් නවත්තලා සෑහෙන්න කාලයක් වෙනවා. ඇත්ත ඇගට වගේම හිතටත් සෑහෙන්න හොදයි. දැන් ජිම් යනවා හොදට කනවා. හොදට වැඩ ටික කරනවා.
    ------ Post added on Nov 29, 2023 at 3:23 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,093
    113
    සතියකට සැරයක් බියර් එකක් බොනවා, මාසෙකට විතර සැරයක් යාලුවො එක්ක සෙට් වෙලා අඩියක් ගහනවා එච්චරයි. සිගා සම්පූර්නෙන් නැවැත්තුවා. ෆෝමලීන් KG ජරාව නැතුව ඔර්ජිනල් ලෝකල් ජොයින්ට් කෑල්ලක් හම්බුනොත් ගහනවා. හැබැයි අවුරුද්දකට සැරයක් දෙසරයක් වගේ තමා එහෙම සුපිරි ලෝකල් සෙට් වෙන්නෙ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    තොපි එකෙක් වත් බොන්නේ නෑනේ? :eek:
    අවුලක් නෑ මම තනියම බොනවා 🥃🍾
    ඔය බොන්නෑ ගගා හැමිනෙන උන් අරක්කු වල පාන් පොඟවන් කනවා 🙈