මමනම් බොනවා. දැන්නම් ටිකක් අඩුයි. 2024 ඉදන් තව ලිමිට් කරන්න බැලුවේ.
"ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු."දැන් බොන්නේ නෑ.. ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු. හැබයි ප්‍රශ්න වල ඉද්දි කෑවම ඔලුවට අමාරුයි නිකන් ප්‍රශ්න වැඩි වෙලා වොරි වෙනවා වැඩියි.
බොන්න නම් හොදම නෑ බන් මෙලෝ රහක් නැති ආතල් එකක්.
කම්මැලියි වගේ ... ඒ නිසා පාවිච්චි කරන්නෙ නෑ ... ඕවා පාවිච්චි කරන්නේ වීරයෝ ... ඔව්
Guli dana kramayak thiyenawa. Nikan gilala dammata kisi wenasak na"ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු."
මොනවාද මචන් කන ගුලි ජාතිය...
මාත් ට්‍රයි කරලා බැලුවා කිසි වෙනසක් නෑ.
වදින්නෙත් නෑ සෙක්ස් වලට මරුත් නෑ.
මොනවද බන් උබලා ඔය කන ජාතිය සහ ප්‍රමාණය...
මාත් වැඩිය බොන්න ආස නෑ සිගරට් නම් බොන්නෙම නෑ..
අරක්කු බියර් බොන්නෙ නැතිට පොඩ්ඩක් ත්‍රිල් එකේ ඉන්න ජාතියක් තියෙනවනම් කියපල්ල...
අයිස් කුඩු ගහන්න කියන එපා, ඊට් වඩා හොදයි අරක්කු බොනවා.....
ආයෙ බොන්නෙ නෑ මචං නවත්තලා ඉවරයිOka ohoma nemei kiyanne issara biwa, dan okkoma nawaththuwa, aye hithunoth bonawa kiyala
Lol
දැන් නවත්තලා සෑහෙන්න කාලයක් වෙනවා. ඇත්ත ඇගට වගේම හිතටත් සෑහෙන්න හොදයි. දැන් ජිම් යනවා හොදට කනවා. හොදට වැඩ ටික කරනවා.මාත් 2015 ඉදන් නවත්තලා තිබ්බ, අවුරුදු 5ක් 6ක් විතර. ඇගට මාරම සනීපයි.
ඒත් මේ කොරෝනයි අනම් මනම් ලෙඩයි මිනිස්සු මැරෙන විදියයි දැක්කම කාලා බීලම මැරෙනවා කියලා හිතාගෙන ආයෙමත් බොනවා ලාවට.
එකපාරටම හොස් ගාලා ගියොත්... කාලත් නෑ බීලත් නෑ....
ඒත් ආයෙම නවත්තන්න හිතාගෙන ඉන්නෙ.
මාසයක් දෙකක් නොබී ඉදලා බලපන් ඇගට මාරම සනීපයි...