Jeevithe this weni dashakaye meda hariyata ena gaman inne. Punchima kaale gal bothal moodiyak diva gaala beluwa mathakai raha mokakda balanna. Ea herenna denuwathwa mea wenakal kisima deyak beela nehe(Army eketh aurudu 1 1/2 wage idalath)
ඒකෙන් අදහස් කරන්නෙ නැහැ බොන එක අවුල්, බොන උන් අවුල්, නොබොන මම පට්ටයි කියල. ඉන්න 99% හොඳම යාලුවො හොඳම බෙබාලා. ඒ සෙට් වෙන ඒවටත් යනවා, උන්වත් හොඳට ආස්රේ කරනවා. එක එකාගෙ එක එක ටේස්ට් නෙහ්. මට බොන එක ෆීල් වෙන් නැහැ. හැබැයි බොන එකේ ලොකු අවුලක් පේන්නෙත් නැහැ. ඉට් ඊස් වට් ඉට් ඊස්... .