කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔවු ඉන්නව...
    @Kalegana මූට බොන්න බෑ... කුයිල වැදුන ගමං වමනෙ යනව. ඒ නිසා බොන්නෙ නෑ... අඩු තරමෙ වයින් මික්ස් වෙච්ච කේක් කෑල්ලක්වත් කන්න බෑ මූට...
    @Walter White බාරයක් වෙලා තියෙන්නෙ කසාදයක් හරියනකල් කටේ තියන්නෙ නෑ කියල...
    @Solo Rider මේක ඉස්සරනං බිවුවෙ නෑ. හැබැයි දැන් ලඟදි මාසෙක විතර ඉඳන් කාණු පල්ලෙන් නැගිටින ලෙවල් එකට ගහනව...
    @Heshan Daminda යන්තරයක් ගැටගහල තියෙන්නෙ... මත්ද්‍රව්‍ය කිළි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    ඔවු ඉන්නව...
    @Kalegana මූට බොන්න බෑ... කුයිල වැදුන ගමං වමනෙ යනව. ඒ නිසා බොන්නෙ නෑ... අඩු තරමෙ වයින් මික්ස් වෙච්ච කේක් කෑල්ලක්වත් කන්න බෑ මූට...
    @Walter White බාරයක් වෙලා තියෙන්නෙ කසාදයක් හරියනකල් කටේ තියන්නෙ නෑ කියල...
    @Solo Rider මේක ඉස්සරනං බිවුවෙ නෑ. හැබැයි දැන් ලඟදි මාසෙක විතර ඉඳන් කාණු පල්ලෙන් නැගිටින ලෙවල් එකට ගහනව...
    @Heshan Daminda යන්තරයක් ගැටගහල තියෙන්නෙ... මත්ද්‍රව්‍ය කිළි..
    තාම යන්තරේ ජීවම් කරන ගමන්. ගැට ගැහුවේ නෑ..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    Jeevithe this weni dashakaye meda hariyata ena gaman inne. Punchima kaale gal bothal moodiyak diva gaala beluwa mathakai raha mokakda balanna. Ea herenna denuwathwa mea wenakal kisima deyak beela nehe(Army eketh aurudu 1 1/2 wage idalath)

    ඒකෙන් අදහස් කරන්නෙ නැහැ බොන එක අවුල්, බොන උන් අවුල්, නොබොන මම පට්ටයි කියල. ඉන්න 99% හොඳම යාලුවො හොඳම බෙබාලා. ඒ සෙට් වෙන ඒවටත් යනවා, උන්වත් හොඳට ආස්‍රේ කරනවා. එක එකාගෙ එක එක ටේස්ට් නෙහ්. මට බොන එක ෆීල් වෙන් නැහැ. හැබැයි බොන එකේ ලොකු අවුලක් පේන්නෙත් නැහැ. ඉට් ඊස් වට් ඉට් ඊස්... .
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දැන් බොන්නේ නෑ.. ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු. හැබයි ප්‍රශ්න වල ඉද්දි කෑවම ඔලුවට අමාරුයි නිකන් ප්‍රශ්න වැඩි වෙලා වොරි වෙනවා වැඩියි.

    බොන්න නම් හොදම නෑ බන් මෙලෝ රහක් නැති ආතල් එකක්.
    mona gulida kanne. ? ara sewanagala deliver karana ekada?