කිරියේ කරපු අරගලය සාර්ථකයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔන්න ඊයේ 34 ක් ගහලා
    තනියෙන් උනත් කරපු අරගලය සාර්ථකයි කියලා පුන්ච් සතුටක් තියනවා
    Screenshot_2021-06-26-12-20-17-687_com.google.android.apps.docs.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එක දවසෙ හැන්දෑවේ 4 වෙද්දී රටේම ජන්ද ප්‍රකාශ කරන මේ රටේ දවසට එන්නත් 34000ද ගහන්න පුළුවන් උනේ. 😂
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලයක වටිනාකමක් නොතෙරෙන ගොන් හැත්ත
    තොපිට හරියන්නේ පක්ශරාජලා තමා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    එක දවසෙ හැන්දෑවේ 4 වෙද්දී රටේම ජන්ද ප්‍රකාශ කරන මේ රටේ දවසට එන්නත් 34000ද ගහන්න පුළුවන් උනේ. 😂

    අවම පැය භාගයක්වත් යනවා බන් ඔක ගහගෙන ගෙදර එන්න.
     
    • Like
    Reactions: Solo Rider