ඔන්න ඊයේ 34 ක් ගහලා
තනියෙන් උනත් කරපු අරගලය සාර්ථකයි කියලා පුන්ච් සතුටක් තියනවා
තනියෙන් උනත් කරපු අරගලය සාර්ථකයි කියලා පුන්ච් සතුටක් තියනවා
අරගලයක් ගියාද මේකේ ? මට මිස් වෙලා .
![]()
එක දවසෙ හැන්දෑවේ 4 වෙද්දී රටේම ජන්ද ප්රකාශ කරන මේ රටේ දවසට එන්නත් 34000ද ගහන්න පුළුවන් උනේ.![]()
තේරුන් ගන්න තමා අහන්නෙ කෝ අරගලේ කියලඅරගලයක වටිනාකමක් නොතෙරෙන ගොන් හැත්ත
තොපිට හරියන්නේ පක්ශරාජලා තමා